කාසි

ලෝකෙ හොල්ලන දෙයක් වේනම්එයයි සැමලඟ තියෙන කාසිදුප්පතා ළග ඇත්තටම නැතිබලවනා හට නේද වාසි උදයෙ නැගිටල හවස වෙනකම්වැඩ කරන්නේ එය සොයන්නයිපවුල් සමගිය අවුල් වෙනවාකාසි නැත්නම් එයයි සත්තයි යාචකයා පාරක්ම ගානේ ඇවිද්දේඑය සොයා ගන්නයිඅපේ මිනිසුන් එතෙර යන්නේඅනාගතයක් හදා ගන්නයි ඩොලර්, යූරෝ, රියල් අත ගාඋන්ගෙ ජීවිත සවිය ගන්නයිකාසි නැතිදා නෑනේ වාසියවෙන්නෙ සැම දිළිදුන්ම වෙන්නයි වැරදි වැඩ කර යන්නෙ මහ උළු ගෙදරදඩුවම් ලැබිල මිනිසුන්කාසි විසි කර ඇපත් අරගෙනඉන්නවා උන් නැහැනෙ සන්සුන් රතී සැපගන්නටත් මිනිසායොදාගන්නේ එයත් කාසිකාසි නැති තැන කිසිම කෙනෙකුටවෙන්නෙ නැහැනේ හරිම වාසිරටක් ඉදිරිය

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.