කාලෙ මැව් අපි සැමගෙ විස්කම්ඉස්තරම් සැගවී ඇතේතප්පරද,පැය,දවස ගෙවිලාඅවුරුදුත් ගෙවිලා යතේමතක අතරට ගෙවුනු ඒලස්සන දවස් මැවිලා සිතේයහළුවන් හා මතක අතරින්කදුථකුත් දැවටිල නෙතේ අඳුර වැටුනම ගමන බිමනක්නොයන ලෙස එදවස කියූසතුන් විෂකුරු,නයි.පොළොංගුදගහණ වණරොද බොහො තියූගලා ගිය ජල පහරෙ මාළුන්තරඟයක් මෙනි බැස සෙයූමිහිරි ගී නද හරිම සුන්දරඑකතුවී සොඳුරුයි ගැයූ පාසැලේදී දුවල පැනලා නටලසැම දෙන සැනසුනාපහන් තිර එළියෙන්ම ශීල්පයහදාරා අපි හිනැහුනාසොබාදහමට නිතර ගැටිලාසියලු ජීවිත සුවඋනාපචුලෙ ශක්තිය මුල් තැනට දීඅපේ ජීවිත සරු උනා දෙමව්පියගේ නොනිමි සෙනෙහසවින්දා අපි හරි ආදරෙන්ගමේ කම අගයලා එකමුතුකමත් රැක්කා සාදරෙන්පේර,අඹ ගස් වලට …
Tag: future
හැම දරුවම නිවෙස් වලටකොටුවෙලානෙ ඉන්නේපාසල් යන දෙමව්පියන්හොඳට ඒව දන්නේඔන් ලයින්ම ඉගෙන ගන්නඋන් හට සිදු වෙන්නේඩේටා, දුරකතන නැතුවසමහරු ලත වෙන්නේ පාසැලේදි ටීචර්ලා හොඳටඋගන් වන්නේගතියක් නැහැ “අනේ අම්මෙ”සමහරු කියවන්නේමගෙ යාළුවෝ දැක්කෙ නැහැනෙහරිම දුකින් ඉන්නේපුන්චි උන්ගෙ ටිකිරි සිනහඅඩු වේගෙන යන්නේ පිට්ටනියේ දුව පැන නටමින්සෙල්ලම් කෙරුවාගෙවල් ඇතුළේ රූප පෙට්ටිපිට්ටනියක් සෙව්වාඔන් ලයින්ම ගේම් ගහලපුරුද්ද ඔඩු දිව්වාමනෝ ඩොක්ට කෙනෙක් ළඟටදරුවා යොමු කෙරුවා හිමිදිරියෙම නැගිටින්නටදරුවා කම්මැලිලූසමහරු ඔන් ලයින් මැද්දෙඅනේ ජයට නිදිලූලැප්ටොප් එක ඉල්ලනවාෆෝන් එකත් මදිලූඅසරණ මව්පියන් කොහොමසපුරාලා දෙනුලූ පාසලේදී ක්රියාකාරකම්දරුවන් කෙරුවාබාහිර වැඩ ආසාවෙන්අලසකමින් මිදුවානායකකම් උගන්වලාහික්මීමක් සැදුවාවයිරසයක් ඇවිත් …
අවුරුද්දක්ම ගෙවුනා කෝවිඩ් කාලේපාසැල් වහල පොඩි උන් නටනව සාලේඔන්ලයින් උගන්වනවා එය වෙයි තාලේඋන්ගේ දැණුම මොටවෙයි හොයමුද රාලේ ළමාවියේ මුල් කාලය පෙර පාසල් කාලයයිඅවුරුදු දෙක, සය, මුල්කර ගෙන ගෙවනා තාලයයිහරි වැරැද්ද, හොඳද නරක වැටහෙන පෙර කාලයයිහැම මව්පිය සිතට අරන් පිදිය යුතුම ආලයයි අධ්‍යාපනය පාසැල හා බද්ධ වෙලාඥානය පමණි ලැබෙනුයෙ ඔන්ලයින් වෙලාIQ මීටරෙන් සැකදෝ? සකස් වෙලාතනියම දිවි ගෙවන්නට දරු පුරුදු වෙලා ටීම් වර්ක් දරුවන් හට හරස් වෙලාමානසිකව ශක්තිය ඉන් හීන වෙලාශාරිරිකම ශක්තිය නැහැ පෙරට වෙලාරූකඩයක් වගේ වේවිද? අඳුරු වෙලා ඩේටා නැතුව කොහොමෙයි …




Recent Comments