දිනෙන් දිනම මිල ඉහළටනගිනව බඩු මිලකෝවිඩ් අස්සෙත් ඇසෙනාරසම කතා එලවී වපුරා අස්වැන්නක්ලබන්න බැහැ තලදැනෙනවා මට හැම මිනිහටපැනලා දැන් මල කීරි සම්බ දෙසිය විසිපහක් වෙලා රාලේහැත්ත ගණන් පෝලිම් වලලැග්ගනෙ අපි බාලේගැහැණියක්ට බැහැ දාගෙනයන්නට දැන් මාලේඑපා වෙලා සමහරුන්ටකරනා රස ආලේ පොල්තෙල් කාලක් එකසියහැත්තෑවක් වෙනවාඅසරණ මිනිසුන් හුල්ලලාදැන් සැන සෙනවාමෝල් හිමිය අතර මැදියහොදට ගසා කනවාපාරිභෝග සේවාවත් ගොළුබව සුරකිනවා “බීජ අලය” තියෙනව පොහොරත්ගොවින්ට නැතිලුවගා කරපු එළවලු ටිකවිකුන ගන්න බැහැලුවෙළෙඳ පොලට ලැබෙනසහල් හොදටම අද මදිලුකිලෝ නැතුව ග්රෑම් සියයපනහ ගන්න වෙයිලු දරුවන් බඩගින්නේ අඬනුබැහැනෙ බලන් ඉන්නඋගස් තියපු …
Tag: goods
ඇයිද නැත්තෙ හාල් මිලට පාලනයක්පොල් ඇයි ගණන් රුපියල් එකසියවිස්සක්කොහොම ගහන්නද මම දැන් පොඩි අඩියක්ගෙදර කොහොම යන්නද වෙයි ජරමරයක් කන්නේ කොහොම තම්බාලා හාල්ටිකඇසුනා කියනවා වහලලු මෝල් ටිකඑළවලු ගණන් කන්නට බැහැ වේල්ටිකමැසිවිලි ගොඩක් නැහැ ලැබිලා පොහොරටික මොනවද මොකුත් නැහැනේ මේ පන්මල්ලේදරුවෝ දුවන් ඇවිදින් මගෙ ගතෙ එල්ලේමොනවා කරන්නද මගෙ මොළයම හෙල්ලේනාඩන් ඉදින් මම හරි ආදරෙ කෙල්ලේ යෝදියෙ ගියෙමි කඩයට මම බඩු ගන්නකිව්වා ගණන් හරි සැරටම මට ඔන්නසියයක් පැනල එක එක බඩු අහගන්නකොහොමෙයි ගන්නෙ සොච්චම් මුදලට කන්න එළවලු ටිකක් අපි වත්තේ කරමු වගාලොකු ලොකු …



Recent Comments