1.ඉර උදාවන්නට ප්රඵමඅවදිවිය යුතුයි. 2.වැඩිපුර මුදලක්ලැබුණොත් එය ආපසුදෙන්න. 3.හොඳ සිරිත් යනු අපගේහැදුනුම් පතය. 4.පළමුවෙන් පැමිණිකෙනාට අවස්ඵාවදෙන්න. 5.තම වාරය එනතුරුඉවසා සිටිය යුතූය. 6.දැන දැන වැරදි කිරීමහොඳ නැත. 7.තමන්ගේ තරමදැනගෙන (ආදායම,උගත්කම, හැකියාව)කටයුතු කිරීම හොඳය. 8.උත්සාහවන්ත වීමහොඳය.දෙවියන් පවාඋදව් කරන්නේ නිකoසිටින්නාට නොවඋත්සාහවන්තයාටය. 9.තමන් ළඟ වැරදිතියාගෙන අන් අයටඇඟිල්ල දිගුනොකරන්න. 10.චාම් ජීවිතයට හුරුවීමහොඳ සිරිතකි.මූලිකඅවශ්යතා ඉටුකර ගෙනබාහිර වියදම් අවමකරගෙන තරගකාරීනොවී ජීවත් විය යුතුය. 11හැම පරාජයක්ම හැමවේදනාවක්ම වෙස්වලාගෙන එනආශිර්වාදයක් කර ගන්න 12.වර්තමානයේ ජීවත්වන්න.අතීතයේ හෝඅනාගතයේ හෝ ජීවත්නොවන්න. 13.අන් අයගේ විශ්වාසයදිනාගත හැකි පරිදිකටයුතු කරන්න. 14.නිතරම තව කෙනෙකුටආදර්ශයක් ලබාගතහැකි ලෙස හැසිරෙන්න. …


Recent Comments