හදවත

අප ගේ හර්දය වස්තුව කාමර හතරකට බෙදී ඇත.දකුණු කර්ණිකාව, දකුණු කෝෂිකාවවම් කර්ණිකාව, වම් කෝෂිකාව හාදය වස්තුව ක්‍රියා කරන්නේ වතුර පොම්පයක් ක්‍රියාත්මක වන ආකාරයටමයි.සිරුර පුරා රුධිරය රැගෙන යන ‘පයිප්ප’ රුධිර නාල වේ. හදවතේ දකුණු පැත්තේ‘පොම්පය’ අපවිත්‍ර රුධිරය පවිත්‍ර කිරීම සදහා පෙනහලු කරා පොම්ප කර යවයි. පෙනහලු එ රුධිරය පවිත්‍ර කොට, වම් පැත්තේ ‘පොම්පය’ වෙත එවයි.ඒ පොම්පය පවිත්‍ර රුධිරය, රුධිර ධමති හරහා සිරුර පුරා ඇති සෛල වෙතයැවීමට පොම්ප කරයි. අපේ හදවත ක්‍රියාත්මක කිරීම, එක් මිනිත්තුවකට අවම වශයෙන් වාර 72ක් වන් ස්පන්දනයකින් ක්‍රියා

Continue Reading

සිත

සිතක් ගැන හිතුනා ලියන්නටඅකුරු එක දෙක අමුනමිආලයෙන් බැදුනොත්ම ඒ සිතකෙනා සොයමින් ලත වෙති සිතක් පිරිසිදු හදවතක්ලැබගන්න අප සැම වෙහෙසෙතීතැලිල පොඩිවෙල ඉරිතලා එයවේදනාවෙන් මිරිකෙතී සිතක් නැති උන් දාන සෙල්ලම්මුළු සමාජය කැලබෙතිසිතට අරගෙන බුද්ධියෙන් වැඩකලොත් සැම සෙත පෑදෙතී සිතට එකඟව යමක් නොකලොත්යටි සිතින් අපි වැලපෙතීහොඳ සිතක් ඇති ළඳක් සැමදාදැල්වෙනා මිනි පහනකි රිදුනොතින් සිත වාවගනු බැරිඅමුතු රිදුමක් යටි සිතේකකියමින් එය සොයයි සරණක්අසරණයි වරදක් නැතේ මිනුසුනේ බොරු පොරොන්දම් දීඑපා රවටනු කිසි කෙනෙක්සතුට නැතිවි, දුකට බරවීවැනසී යයි ලස්සණ ලොවක් සිත යනු මිනි පහනකි. දුකේදී අදුරත්,

Continue Reading

හදවත

හදවත කියන්නේ බලගතු දෙයක්නේදුකහා සැපද බලයක් එය විදින්නේවාවන්නටම බැහැ කඳුළැලි සලන්නේබිඳුණු සිතක් හැමදාමත් අඩන්නේ හදවත් දෙකක් යා කරලා බඳින්නේඅපමණ බලගතුම රසයක් විඳින්නේවිටකදි සතුට දුක වෛරය මැවෙන්නේසුන්දර හදවතක පොකුරුයි පිපෙන්නේ බය උන විටදී ඇයි හයියෙන් ගැහෙන්නේවිරහ විටදි එය හොඳ හැටි දැනෙන්නේඉවසනු බැරිව ඇයි කෝපය මැවෙන්නේපොහොසත් හදවතක් සැමදා දිලෙන්නේ පාළුව තනිකම උරුමයි සමහර හොඳ මිනිස්සුන්ටහදවත ගල්වෙනවානේ තව නොමිනුස් මිනිස්සුන්ටපිං හදවත උණුවෙනවා තව සමහර මිනිස්සුන්ටසාමය සතුටම සපිරි හද නිවියන් මිනිස්සුන්ට ලියන්නේ සිත්ති සීනත්

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.