අන්තර් ජාලය

තක්ෂිලාව අගුල් වැටිලගෙදර ඉගෙන ගන්නේබිත්ති හතරෙ කොටුවීලාඅපේ දරුවො ඉන්නේලැප්ටොප් එක ස්මාට් පෝන්ජයටම බැබළෙන්නේඒකෙ ඇතුලෙ තක්ෂිලාවබැහැල උගන්වන්නේ ජූනි දාහතත් ජූලිම විසිහත්වෙනි දාටඅසභ්‍ය දර්ශන වීඩියොලැබිලාලුනෙ පාටදහඅටදාහක් සැරිසරනවාලුහරි රහටපොලීසියෙන් පන්නනවලුකියන්නෙ දැන් කාට වැඩි වැඩියෙන් දරුවන්අන්තර්ජාලයෙ වෙසෙනාඑම නිසාම වැරදි ක්‍රියාවල පැටලී සිටිනාමානසිකව ආතතියත් හරිහරියට තියෙනාදරුවන් හරි මගකට ගත්තොත්මවිපිය දිනනා බාල වයස් දරුවන් ගැනඇසෙනා දේ දුකකීඒ ඉන්නෙත් අපේ රටේඅවිහින්සක කැලකීමල් කැකුලක් තලාදානඑකනම් මහ පවකීඇයත් ලොවේ පිපෙනාසුන්දර ලස්සන මලකී විද්යා,සේයා, ඉෂාලනිමතකෙට නැගුනාඇසිය නොයුතු කතා පෙළක්හරිම දුකයි ඇසෙනාවරදට දඬුවම් උපරිමයෙන්දුන්නොත් සොදිනාඅනාගතයෙ හැම දරුවමඑහෙම උනොත් දිනනා ළමා නිවාසයෙත්

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.