දෙමව්පියනි සොයා බලනු

දිගු කලක්ම නුබෙ දරුවටපාසැල ඇත අහිමිළමයා ගැන දෙමව්පියන්කලක පටන් දනිමිසමාජයේ දරුවන් ගැනනොඅසන දේ අසමිඋන්ගෙ දිවිය තොර කරගෙනජීවිතයම අහිමි පියා ගසපු කොසුපහරින්පුතා අහිමි වීලාඅනේ පියා ලත වෙනවාහරියට දුක් වීලාදියනිය ගෙන ගොස් මරලාදාලා කුණු වීලාමේව අහල අපි කොහොමදඉන්නේ හිනැ හීලා ගේම් වලට පුරුදු පුතාඇත තොරකර දිවියපවුලේ ඔහු එකම පුතාදෙන්නට උන් සවියපාට පාට සිහිනෙක පැටලීලදිවිය ගෙවියඅනේ උන්ගෙ ළමා කාලෙජීවත හරි කෙටිය දරුව මුදල් පරිහරණය ගැනඩිoගක් සිතනූඔහු කරන්නෙ මොනවාදැයිඔබෙ නෙත් දෙක යොමනුඔබත් දැනුම ලබා ගන්නතාක්ෂණය දියුණුආදරයෙන් කියා දීලඋන් ජීවිත රකිනූ ඔන්ලයිනද, පාසැලක්ද අහිමිදරුව ගැන

Continue Reading

අපේ දරුවන්

දෙමව්පියනගේ වස්තුවතමාගේ දරුවන්නේඇස් දෙක වගෙ ඒ දරුවන්රැකබලාම ගන්නේසමහරුන්ට ඒ දරුවන්මැණිකක් වී ඉන්නේකැපකිරීම හරි පුදුමයිදෙමව්පියන් දන්නේ මොන්ටසෝරි එකත් දොළහඅතර පන්ති තියෙනාහොදට ඉගෙන ගෙන දරුවන්අනාගතය දිනනාකැම්පස් යන්නට සමහරුඅනේ සිහින මවනාසමහර දරුවන් ගැන අදහරිම දුකයි ඇසෙනා සිතක් පපුව නැති අම්මාදියණිය විකුණනවාසමාජයේ මිනිස්සුන්වඇය අද සනසනවාබසයක් ඇතුලේද දරුවඅද අසරණ වෙනවාපෙමට බහක් නොදුන්නාටවද හින්සා දෙනවා වසර එකහමාරක් පැමිණිලිදොළොස්ම දාහක්පුන්චි කැකුළු තලා පෙලාහැදිල කළු වළාවක්සමාජයේ ඒකත් දැන්අමුතුම කලාවක්දෙමව්පියනි දරුව රකිනුනොවී ඔබ මුලාවක් අන්තර්ජාලයෙන් දරුවදැනුම ලබා ගන්නේදෙමව්පියනි අවධානයයොමු කරන්න වෙන්නේඅනවශ්‍යම දේ බලලාසිත් දූෂණ වෙන්නේඉගෙනීමත් මොට කරගෙනඋන් ගමනක් යන්නේ

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.