1.ලොව වැඩිම අකුරු ඇතිභාෂාව කුමක්ද?කාම්බෝජ භාෂාව 2.වැඩිම පිහාටු සංඛ්යාවක්ඇත්තේ කුමනපක්ෂීයාට ද?හංසයාටය 3.ලොව වැඩි වශයෙන්ජීවත්වන සත්ව විශේෂයකුමක්ද?කුහුඹුවා 4.වැඩිම භාෂා ප්රමාණයක්භාවිතා කරන රට.කුමක්ද?පැපුවා නිව්ගිනියාව 5.ලෝකයේ උසම ද්විත්වගොඩනැගිල්ල කුමක්ද?මලයාසියාවේක්වාලාලම්පූර් හිපෙට්රොනාස් ටවර්ස් 6.ලෝකයේ උසම පාලමකුමක්ද?ප්රoශයේ පැරිස් නගරටආසන්නව පිහිටි මිලාවුපාලම.උසම ස්ථානයමීටර 343කි. 7.ලෝකයේ උසමගිනිකන්ද කුමක්ද?ආර්ජන්ටිනාවේ‘ඇන්ටොෆෙලියා’ගිනිකන්ද. 8.ලොව උසම ස්ථානයකඉදිකර ඇති හෝටලයකුමක්ද?එවරස්ට් කන්දේ ඉදිකරඇති “එවරස්ට් වීව්” 9.ලොව වැඩියෙන්මපුවත්පත් පළ කරනරට කුමක්ද?ඉන්දියාව 10.සත්ව ලෝකයේ වැඩිමගැබ් කාලයක් ගතකරන සතා කවුද?ආසියානු ඇතින්නසාමාන්යයෙන් දින 609කි 11.ලොව වැඩිම විල්ප්රමාණයක් ඇති රටකුමක්ද?ෆින්ලන්තය (විල් දහයේ රට) 12.ලොව වැඩිමජනගහනක් ඇති දූපතකුමක්ද?ජාවා දූපත 13.ලොව වැඩිම කාලයක්ජීවත්වන …
Tag: know
ඉගිළිය නොහැකි ලොකුම කුරුල්ලාපැස්බරා බරම කුරුල්ලාකොටඵු හංසයා කුඩාම කුරුල්ලාහමිං බර්ඩ් ආයුෂ වැඩිම කුරුල්ලාඇන්ඩියන් කොන්ඩෝර් වේගවත්ම කුරුල්ලාපෙරග්රීන් උකුස්සා විශාලම බිත්තර දමන කුරුල්ලාපැස්බරා උඩින්ම ඉගිළෙන කුරුල්ලාගිජුළිහිණියා වැඩිම දුරක් ඉගිළෙන කුරුල්ලාආර්ටික් ටර්න් වේගවත්ම පිහිනන්නාපෙන්ගුවින් විශාලතම කුරුල්ලාඋතුරු අප්රිකානු පැස්බරා විශාලතම ජලතර කුරුල්ලාහංසයා විශාලතම පිහාටු ඇති කුරුල්ලාපීනික්ස් කුකුළා විශාලතම අත්තටු ඇති කුරුල්ලාමර්බෝ කොකා වැඩිම ගැඹුරක කිමිදෙන කුරුල්ලාඑම්පයර් පෙන්ගුවින් වේගයෙන් දිගු දුරක් පියාඹන කුරුල්ලායුදකාමි කුරුල්ලා (frigate) ලියන්නේ සිත්ති සීනත් …
ලෝකයේ උසම පැලෑටි වර්ගය මිටර 183ක්පමණ උසැති මුහුදු පැලෑටියකි ලෝකයේ උසම දුම්රිය මාර්ගය පිහිටා ඇත්තේචීනය හා ටිබැටය අතර දිවෙන දුම්රිය මාර්ගය ලොව උසම ස්ථානයක පිහිටි අගනගරයබොලීවියාවේ ලාපැස් ලෝකයේ ලොකුම සමණලයාඇලෙක්සැන්ඩර්ගේ රැජින නම් සුළං කුරුල්ලා ලෝකයේ විශාලම පන්සලකාම්බෝජයේ ඇන්කෝර් වැට් පන්සලඅක්කර 402ක් විශාලය ලෝකයේ විශාලම දෙව්මැදුරරෝමයේ පිහිටි ශාන්ත පීතර දෙව් මැදුරවර්ග මීටර 40,000කි ලොව විශාලම ගුවන් හමුදාව සතු රටචීනය ලොව විශාලම සිරගෙයරුසියාවේ කාර්කෙන් සිරගෙය ලොව බරින්ම අඩු ලී වර්ගයඩක්රෝමා ලගෝපස් ලොව අඩුම කාලයක් බිජු රකින පක්ෂීයාමල් සූටික්කා ලොව කුඩාම මලඔස්ට්රේලියානු ඩක්පිඩ් …
Recent Comments