1.ඔබට දක්ෂයෙක් පසුපසින්සිටිය හැකි ය.ඔබට ඔහුපසු කරගෙන යා හැකි ය.එහෙත් ඔබට කිසි විටෙකත්ඔහු විය නොහැකිය. 2.ඔබට ඔබේ අනාගතය වෙනස්කිරීමට නොහැකිය.එහෙත්ඔබට ඔබගේ පුරුදු වෙනස්කර ගැනීමට හැකි ය.එවිට එය ඔබගේ අනාගතයවෙනස් කරයි. 3.ලෝකය මොන තරම් සුන්දරද – නිවුණු මිනිසුන් අතර. 4.තාරුණ්‍යයේ ශක්තිය අගයකරන්නේ නම් වියපත් බවේබුද්ධිමත් බව ද අගය කළයුතුය. 5.පහනේ ආලෝකය හොඳින්පෙනෙන්නේ අඳුරේ දී ය. 6.කොතැනින් හෝ ලැබෙනසැනසීම පසුතැවිලක්කරගැනීම මෝඩකමකි. 7.හදවත තරම් බොහෝදේවල් සැඟවිය හැකි වෙනත්තැනක් නැත. 8.හොඳ නිලධාරියෙකු වීමටනම් යහපත් සිතුවිලි හාහොඳ කොඳු නාරටියක්තිබිය යුතු ය. 9.හොඳ කාලයේ දී ඔබ …
Tag: knowledge
1.ලොව දිගම මුහුදු උමග පිහිටාඇත්තේ කොහිද?ජපානයේ 2.ලොව දිගම වචනය ලියාඇත්තේ කුමන භාෂාවෙන්ද?ග්‍රීක වචනයක් වන මෙහිඅකුරු 170කි. 3.ලොව දිගම මහාමාර්ග රවුමකුමක්ද?ලන්ඩන් නගරය වටා 195.5Km කින් යුත් මහාමාර්ගයයි. 4.ලෝකයේ දිගම වැට කුමක්ද?ඔස්ට්රේලියාවේක්වින්ස්ලන්තයේ බැටළුගොවිපොළක දිග 5.531kmකි 5.ලොව දිගම වීර කාව්යකුමක්ද?මහා භාරතය. 6.ලොව දිගම උරගයාකවරෙක්ද?ලවන ජලාශ්‍රිත කිඹුලා.දිග මීටර 6ක් පමණ වේ. 7.ඇරිස්ටෝටල් ගේ ගුරුවරයාකවුද?ප්ලේටෝ (ක්‍රි. පූ. 427-347) 8.බටහිර දර්ශන විද්‍යාවේ පියාකවුද?තේල්ස් (ක්‍රි. පු. 624-565) 9.බටහිර වෛද්‍ය විද්යාවේපියා කවුද?හිපොක්‍රටීස්.(ක්‍රි. පූ. 460-377) 10.රෝම නගරය ඉදි කළේකවුද?රොමියුලස් හා රිමූස්. 11.එවරස්ට් කන්ද නගින ලදප්රථම කාන්තාව කවුද?ජුන්කෝ ටාබේ. 12.ලොව …
ප්‍රසිද්ධ අන්වර්ථ නාම 1.අද්‍රියාතික් සයුරේ මනාලයාවැනීසිය 2.බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පියාවින්සන්ට් චර්චිල් 3.යුරෝපයේ ක්‍රීඩා භූමියස්විට්සර්ලන්තය 4.භාරතීය ශේක්ෂ්පියර්රවීන්ද්රනාත් තාගෝර් 5.සුදු මිනිසාගේ මිනීවලට්රාන්ස්වාල් 6.මධ්‍යධරණියේ පහන් කණුවස්ටොම්බල් ගිනි කන්ද 7.අරාබිකරයේ උදා තරුවගමාල් අබ්දුල් නසාර් 8.අපරදිග වෛද්‍ය විද්‍යාවේ පියාඇරිස්ටෝටල් 9.රතු කුරුස ව්‍යාපාරයේ පියාහෙන්රි ඩුනාට් 10.ඔලිම්පික් ව්‍යාපාරයේ පියාපියරේ දා කොබර්ටින් 11.මධ්‍යධරණියේ දොරටුවජිබ්රොල්ටාව 12.ජලකර බෝම්බයේ පියාඅන්ද්රායෝ කොරෝවි 13.යුරෝපයේ රෝගියාතුර්කිය 14.වතුර රජාහැරල්ඩ් ස්මිත් 15.රසායන විද්‍යාවේ පියාඇන්ටොයින් ලොරෙන්ට්ලැවොයිසර් පොතපත ඇසුරෙන් සකසනලදිමි. ලියන්නේ සිත්ති සීනත් …
1.අත්දැකීම් බහුල වූ තරමටබුද්ධිය මුහුකුරා යයි. 2.හැමදේට ම වඩා වැදගත්වන්නේ දැනුමෙන් සන්නද්ධවීමයි. 3.ඇහුම්කන් දීම තුලින්ප්රඥාව වැඩේ. 4.ප්‍රඥාව ආලෝකයයි. 5.ජලය භාජනය අනුවහැඩගැසෙන්නා සේ,බුද්ධිමතාපරිසරය අනුව හැඩගැසේ. 6.විශිෂ්ට පොත් කියවීමෙන්වටිනා කරුණු මොළයේතැන්පත් වේ. 7.අප බොහෝ දේ නොදන්නාබව වැටහෙන්නේ වියපත්වන විටදීය. 8.ඉගෙනීම පුද්ගලයකුටප්රීතියත්,කීර්තියත්,බලයත්ලබාදෙයි. 9.හික්මීමක් නැති අධ්යාපනයඅපරාධයට මුල් වන ආයුධයකි. 10.උගත්කම යනු ඉල්ලා ගත්තක්නොව අල්ලා ගැනීමකි. 11.දරුවාට ඉගැන්විය යුතුවන්නේ මහත්මයෙකු වීමටවඩා මිනිසෙකු වීමටයි. 12.ඇහුම්කන් දීමට කැමැතිපුද්ගලයා වැඩියෙන් ඉගෙනගනී. පොතපත ඇසුරෙන් සකසනලදිමි. ලියන්නේ සිත්ති සීනත් …
1.නූතන මිනිසාHomo Sapiens 2.ඇතාElephas maximus 3.වළහාUrsidae 4.කොටියාPanthera tigris 5.හාවාOcryctolagus cuniculas 6.සිංහයාPanthera leo 7.ගොනාRusa unicolor 8.මී මැස්සාApis mellifera 9.කැරපොත්තාBlattaria 10.නරියාVulpes vulpes 11.වීOryza sativa 12.තේCamellia sinensis 13.පොල්Cocos nucifera 14.රබර්Hevea brasiliensis 15.කෝපිCoffee arabica පොතපත ඇසුරෙන් සකසනලදිමි. ලියන්නේ සිත්ති සීනත් …
1.ජෛව විවිධත්වය යනුකුමක්ද?අප අවට පවතින පරිසරයේවෙනස. 2.ඩයනමික්ස් යනු කුමනවිද්යාවද?ගති විද්‍යාච. 3.ලෝ ප්‍රකට බිග්බෙන් ඔර්ලෝසුකණුවේ සීනුව (ටොන් 3 1/2ක් බරය)සාදන ලද්දේ කවුරුන්සිහිවීම පිණිසද?සර් බෙන්ජමින් හෝල්. 4.ගොඩ සිට දියට දැමූවලිගයෙන් හුස්ම ගන්නාමත්ස්ය වර්ගය කුමක්ද?මඩස් කීපර් 5.උභය ජීවි සතුන් යනුකවුරුන්ද?දිය ගොඩ දෙකෙහිම වාසයකළ හැකි සතුන්ය. 6.වර්ගයා අධික වූ විට සියදිවි නසා ගන්නා සතුන්කවරේද?ලෙමිං. 7.කුඩා දූපත් 1087 කින්සමන්චිත රට කුමක්ද?මාල දිවයින. 8.ලොව අයිස්වලින් ගහණ වූමහාද්වීපය කුමක්ද?ඇන්ටාර්ක්ටිකාව. 9.ලොව වියළිම ස්ථානයකුමක්ද?උතුරු චිලී හි ඇටකාමාකාන්තාරය. 10.ලෝකයේ ප්‍රධාන වනාන්තරදෙක කුමක්ද?කොංගෝ වනාන්තරයඇමේසන් වනාන්තරය. 11.වෛරස යනු කුමක්ද?ජීවය රහිත ප්රෝටීනවර්ගයකි. 12.මිනිස් …
1.අවවාදය තරම් ලාභයටත්,නොමිලේත් ලැබෙන වෙනකිසිවක් නැත. 2.පණ්ඩිතකම යනු කළ යුතුනොනළ යුතු දේ නිවැරදිවතීරණය කිරීමේ හැකියාවයි. 3.අතීතය ඒ විදිහට ම ආපසුඅපි ළගට නොඑන බැවින්අතීතයේ සිදු වු සිදුවීම් දෙසආපසු හැරී නොබලන්න. 4.ඔබට ප්රයෝජනයක්ලැබෙන්නේ අවවාදවලටකන්දීමෙන් නොව ඒවාපිළිපැදීමෙනි. 5.අතීතයේ මිහිරි හෝඅමිහිරි අත්දැකීම් දෙසආදරයෙන් බලන්නපුරුදුවන්න. 6.හුදකලා බව,තනිකම මිනිසාවිසින් ම ඇති කර ගත් ඒවාය. 7.කවර වැඩක යෙදුණත් ඒකෙරෙහි ම සිත යොමුකරන්න.කරන දෙයත්,සිතන දෙයත් එකක් වු විටඑය භාවනාවක් වේ. 8.මුදුනට යෑමට වඩා මුදුනරැක ගැනීම දුෂ්කරය. 9.තනිකම දුප්පත්කමකි.හුදකලාව සම්පතකි. 10.තමන්ට නොලැබෙනදෙයක් ලබා ගැනීමටතමන් සතු දේ අහිමිකර නොගන්න. 11.සිත …
1.පරිගණක යන්ත්රයකතිබිය යුතු වැදගත්මඋපාoගය කුමක්ද?මව් පුවරුව(Motherboard) 2.පරිගණකයට තොරතුරුඇතුලත් කිරීමටභාවිතයට ගනු ලබනඋපාoගය කුමක්ද?පරිගණක යතුරු පුවරුව(Keyboard) 3.පරිගණකයේ ඇතිමවුසය (Mouse) යනුකුමක්ද?පරිගණක විධානයක්ලබාදීමට යතුරුපුවරුවට (Keyboard)අමතරව උදව් වනඋපකරණය. 4.ඩේටා (data)යනු කුමක්ද?පරිගණක යන්ත්රවලගබඩා කර තබනතොරතුරු. 5.පරිගණක ජාල(Network)යනු කුමක්ද?පරිගණක යන්ත්රගණනාවක් එකිනෙකටසම්බන්ධ කිරීම. 6.පරිගණක පණිවිඩE-mail (Electronic mail)යනු කුමක්ද?පරිගණක ජාලයක එක්යන්ත්රයක සිට තවත්යන්ත්රයකට පණිවිඩයැවීම.එය තප්පරයකටවඩා අඩු කාලයකින්යැවිය හැක. 7.අන්තර් ජාලය(Internet)යනු කුමක්ද?ලෝකයේ ඇති පරිගණකයන්ත්ර දුරකතන මාර්ගඔස්සේ එකිනෙකටසම්බන්ධ කොට අන්තර්ජාලය සකසා ඇත. 8.ලෝක ජාලය W W W(World Wide Web) යනුකුමක්ද?අන්තර් ජාලයේ ඇතිතොරතුරු ගොනු කොටපහසුවෙන් ලබා ගැනීමටහා සකස් කිරීමට ඇතිසමාගම් අතරින්ප්රමුඛයෙකි. 9.මෘදුකාංග …
1.අප ජීවත්වන සක්වලේවිෂ්කම්භය කොපමණද?සැතපුම් 23,380,000කි. 2.අප වෙසෙන සක්වලේතාරකා පමණක්කොපමණ තිබේද?100,000,000,000කි. 3.අඟහරු ලොවේ ඇතිසඳවල් දෙක කුමක්ද?සෝබොස් හා ඩයිමෝස්. 4.විශ්වයේ බරින් වැඩිමග්රහ ලෝකය කුමක්ද?බ්රහස්පතී (ජුපිටර්)පෘථිවිය මෙන් 1318කගුණයක් විශාලය. 5.අජටාකාශ ගමනේ පියාකවුද?රුසියන් ජාතිකකොන්ස්ටන්ටයින් ඉවර්ඩොචීච්සියොල්කොවුස්කි. 6.පෘථිවියට ආසන්න ග්‍රහලෝකය කුමක්ද?සඳ. 7.මුල්ම ගුවන්යානානියමුවරිය කවුද?හැරියට් ක්විම්බිය. 8.අඟහරු ග්රහලෝකයේඇති ප්රඩාන වායුමොනවාද?කාබන්ඩයොක්සයිඩ්. 9.වායු යානය නිපදවුයේකවුද?ඉoග්‍රීසි ජාතික ශ්රීමත්ක්රිස්ටෝපර් සිඩ්න්කොකරල්. 10.බ්‍රහස්පති ග්රහයාගේවායු ගෝලයේ ඇතිප්රඨාන වායු මොනවාද?හයිඩ්රජන්මීතේන්. 11.විශ්වයේ උසම හාදර්ශනීය ග්‍රහ ලෝකයවන්නේ කුමක්ද?ඔලිම්පස්. 12.සිකුරු ග්රහයාගේපෘෂ්ඨයේ උෂ්ණත්වයකෝපමණද?සෙන්ටිග්‍රේඩ් අoශක500 කි. 13.පෘථිවියට ආසන්නමතාරකාව කුමක්ද?සූර්යයා 14.සිකුරු ග්රහයාටපෘථිවියේ සිට ඇති අඩුමදුර කොපමණද?කිලෝමීටර දශලක්ෂ38කි. 15සූර්යයාගේ විෂ්කම්භයකොපමණද?කිලෝමීටර 1,392,000කි. පොතපත …
1.සුළගේ වේගය මැනීමටඋවමනා උපකරණයඇනිමෝ මීටරය(හුළං මනුව) 2.හඬේ ශබ්දය මනිනමිණුම් ඒකකයපෝන (phone) 3.රත්වූ වතුරකඋෂ්ණත්වය දක්වනමිම්මතාපාoකය 4.රත්තරන් මනිනු ලබනමිනුමක්රාත් හෙවත් කැරට්වලිනි. 5.කෘතීම ශ්වසනය දීමටයොදා ගන්නා උපකරණයඅයන් ලoන්ග්. 6.ද්‍රවයක විශිෂ්ඨ ගුරුත්වයසොයා ගත හැකිඋපකරණයහයිඩ්රො මීටරය 7.විද්‍යුත් දහරාව මැනීමටයොදා ගන්නා උපකරණයඇමි මීටරය 8.කුඩා දෙයක් විශාල කරබැලීමට උපකාරි වනඋපකරණයමයික්රෝස්කොපි(අන්වික්ෂය) 9.වාතයේ ආර්ද්‍රතාව මනිනුලබන උපකරණයහයිග්රෝ මීටරය 10.ඇසීමේ ශක්තියමැනීමට උපකාරි වනඋපකරණයඕඩියෝ මිටරය. 11.භූමි කම්පා සටහන් කරපෙන්වන උපකරණයවෝල්කෝ මීටරය. 12.ගගන තලයේ සිට අවටබැලීමට උවමනා වනඋපකරණයපෙරිස්කෝපය. 13.ලොව රටවල් වැඩිප්රමාණයක් භාවිතාකරන සම්මත මිණුම්ක්රමයමෙට්රික්. 14.විදුලි උපකරණයකක්ෂයමතාවය මණිනඋපකරණයවොට්. 15.අඩි 10000කට(මීටර 3048)වඩාඉහළින් ගමන් කරනඅහස් යානා …
Recent Comments