නොසැලකිල්ල

දහසක් පැතුම් සිත ඇතුලේපොදි බන්දාඅප සැමදෙනා හටවගකීමකි රන්දානිතරම කල්පනාවෙන්ගෙව්වද මන්දාපාගල යන්නෙ සමහරුමාරය කැන්දා සුරතල් පුතුන් දෙදෙනාසීයද කැටුවගලලා සතුට දෙන්නා හොඳහැටි නැටුවබිලිවිය දියඹ රකුසාටමපින නැතුවනැත පුතු ආයෙ එන්නේතුරුලට මතුව මව්පිය දරුවො දෙදෙනාගමනකි යන්නේනැගලා මෝටසයිකලෙසිහියෙනි ඉන්නේපැටලී සරුන්ගලෙ නූලක්නැහැ දන්නේබිරිඳයි දරුව ඒ පව්ලටනැති වෙන්නේ දිනකට අටක් නවයක්මළගම යනවාවිනයක් නැතුව වාහනඋන් එළවනවාතව පිරිසක්ම ඔත්පලවීලත වෙනවාවටිනා කියන ජීවිත අදනැති වෙනවා රියදුරු නිදිමතේ වාහනපදවනවාමදුවිත ගහල තව සමහරුඑළවනවානොසැලකිල්ල හැම දේටමවග වෙනවාඅසරණ මගී ජනයාජීවිත දෙනවා නීතිය තියෙනවා උන්පිළිපදින් නැතිබාරුත් ඇරල හැම තැනකමවහන් නැතිමඟ මරුවන්ට ඉවසීමක්සිතත් නැතිපවුලක් අසරණයි උන්හටහෙටක්

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.