ඔබේ දැනුම පොතට

මාසයට නම් හැදුන හැටි ජනවාරිපැරණි රෝමවරුන් වසරේ මුල්මමාසය ජානුස් නම් දෙවියාසිහිපත් කිරීම සඳහා නම්කරන ලදී. පෙබරවාරිපැරණි රෝමවරුන් දෙවියන්සඳහා පවත්වන උත්සව“පෙබරවාරිස්” නමින් හැඳින්වූ අතරඑය සිදුවූයේ පෙබරවාරි මාසයේදිය. මාර්තුකාර්මික හා කෘෂිකාර්මිකආදියට සම්බන්ධ “මාර්ස්”නම් දෙවියාට උපහාරපිණිස. අප්‍රේල්වසන්ත ඝෘතුවේ මල් පිපෙනකාලය යන අර්ථයඇති “අපිරියේ”යන්න මුල්කොට “අලoකාරයටඅධිපති “ඇප්‍රොසිටෙ”දෙවඟනට උපහාර පිණිස. මැයිපැරණි රෝමවාසින් වැඩිහිටියන්උදෙසා වෙන්කල මාසය “මේ” යනුවෙන්නම් කරන ලදී. ජූනිරූමත්කමේ හා යව්වනයේසoකේතයක් වන “ජුනේ”දෙව්දුවට උපහාර පිණිස. ජූලිජුලියන් දින දර්ශනය ලොවටඉදිරිපත් කළජූලියස් සීසර් සිහිපත්කිරීම සඳහා ජූලි විය. අගෝස්තුජූලියස් සීසර් රජුගේ බෑණාවූ ඔගස්ටර් සීසර් අධිරාජ්‍යයාසිහිවීම පිණිස“ඕගස්ට්”නම් විය.

Continue Reading

අධ්‍යාපනය හා ඔන්ලයින්

ළමා කාලෙ හරි වැදගත්වැඩිහිටියකු වන්නපුoචි සිතට දැනෙනා දේපවසන්නට දෙන්නකොටු කරගෙන බැහැසැමදා මනස හදා ගන්නසුදුසුම වැඩ පිළිවෙලකටතීරණයක් ගන්න වැඩ පොත් පෙරළාගෙනදරු ගේම් ගහනවාලුඋන්ගේ කුසලතා එහෙමඅනේ මොට වෙලාලුනිර්මාණයෙ ශීලතාවඒකත් දැන් නැහැලුපෝන් එකත් පොළවෙ ගසාදඩුවම් දෙනවාලු හයෙන් පස්සෙ අනේ ක්ලාස්එපා කියනවාලුකළුවර වැටුනම කොහොමදගස් නගින්නෙ යාළුමහ වැස්සක් ඇද හැලුනමඅනේ ක්ලාස් නැහැලුදූ දරු මව්පියන් සැවොමසිහින දකිනවාලු ආදරයෙන් සතුටින් බැහැඉගෙන ගන්න ඕවායාළුවො හා එකතු වෙන්නඋන් කැමැතියි කීවාපිට්ටනියේ දුවල පැනලවතුර ටිකක් බීවාඅනේ උන්ගෙ ළමා කාලෙනැවත ලබා දේවා නව උත්පාදන දරුවන් බිහිකරන්න දක්සයිවාද විවාදයක් කරලඋන්ගෙ මනස උස්සයිඅනාගතේ වෙන්න

Continue Reading

දරුවන්ගේ ඔන්ලයින්

වසර එකහමාරක් පාසල්වහලා ඇත්තේඅම්මලාගෙ දුක් ගැනවිලිඇසෙනව හැම පැත්තේ“සිග්නල්” එක ලබාගන්නඋන් නැගලා අත්තේඉස්සර අපි ගස් නැග්ගේගෙඩ් කඩන්න මුත්තේ හැම දරුවම ගෙදර ඉදලලබනව ඔන් ලයින්කම්මැලි දැන් වෙලාලු උන්නැහැලු යන්නෙ පයින්අම්මලාට තේරෙන් නැහැඋන් දානා සයින්ගොඩක් දරුවො චේන්ජ්වෙලා උන්ගේ දැන් මයින් දිළිදු කමට වැටිලා ඉන්නෙකෝම ගන්නෙ ඩේටාසමහරුන්ට ආදරේටකියනවාලු බේටාඅගහිඟකම් තිබුනත් උන්කියන්නෙ දැන් කාටාසමහරුන්ගෙ දෑස් වලින්කඳුළු වැටෙයි රූටා දුෂ්කර ගම් පළාත් වලට“සිග්නල්” නැති හින්දාඋස් තැන්වල ලගිනවාලුඋන් දුකමයි වින්දාබලධරයිනි සොයා බලනුඅඩුපාඩුම රන්දාඅපේ දරුගෙ අනාගතයසොයමුද මන බන්දා දරුවන්ගේ ළමා කාලෙගෙදරට කොටු වෙලාපෝන් අතට ගත්ත ගමන්ඉන්නවාලු බලාසකස් කරමු

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.