මිදුලේ ඇති අඹම ගසේඔන්විල්ලාවක් බැදලාඅක්කල, නංගිල එකතුවඒකට සන්ඩුත් කරලාපොල්පිත්තක් කපල අරන්සුව පහසුව එය සදලාහැම දෙනාම සතුටු උනාතාලයකට එය පැදලා වහිනදාට මිදුල පුරා වතුරගලා බසිනවාකඩදහියෙන් ඔරු හදලාපාකරලා අරිනවාඅම්මට හොරහින් දුවලාඒ වැස්සට තෙමෙනවාළිඳෙන් වතුර ජයට පිරිලහරි සතුටින් නානවා අඔ ගහටම පොලු ගහලාඉදිච්ච ගෙඩි කඩනවාවවුලන්,ලේනුන්,කපුටන්ඒවා බිම දමනවාපිච්ච ගසේ මල් පිපිලාදසත සුවඳ හමනවාකජු පුහුලන් ඇහිදින්නටහිමිදිරියෙම දුවනවා වත්තෙ පිටියෙ හදපු ගසින්පලයක් අපි නෙළනවාකොරටුවෙ බුලතක් කඩලාආච්චි අම්ම විකනවාඉදල හිටල අපිත් කාලාකට රතුකර ගන්නවාවැඩිහිටියන් ගරු කරලාහොඳට ඉගෙන දිනනවා ගස් උඩ නැග ඉදිච්ච ගෙඩිකැඩුවෙ රසට කන්නපිට්ටනියේ පැන නැටුවාමනස …
Tag: memories
සුන්දර ගම්මානයක උපත ලදිමි (රාගම) කුඹුර යායේ සී සාන හරක බාන දුටිමි කුඹුරට බැස ගොයම් කැපුවෙමි ඇළේ, දොළේ, දිය කඩිතිවල බැස මාළු පැටව් ඇල්ලුවේය වැවේ බැස රිසිසේ දිය නෑවෙමි පැණි වරකා, ලාවුළු, අනෝද, උගුරැස්ස, ජම්බු, අඹ, පේර,අන්නාසි, කජු පුහුලන් හොඳටම රස වින්දේය. බුසල් වලින් සහල් කිරන සැටිත්, වී තම්බා වේලනඅයුරුත් දුටිමි ළිදෙන් වතුර ඇද අවශ්‍යතාවන් සපුරා ගතිමි පොදු නාන ලිදෙන් ගමේ කොල්ලන් හා කෙල්ලන්සමඟ කෙළිදෙලෙන් ස්නානය කළෙමි ගමේ බයිස්කෝප් නැරඹුවෙමි සමුපෙන් සලාක ක්‍රමයට භාණ්ඩ ලබා ගතිමි ඇලඩින් ලාම්පුවේ එළියෙන් ණැන …
පීදි ගොයම කරලින්බර හරි ලස්සණ කොළ පාටයිවේලුනාම එව කපල මිටි කෙරුවා හරි සාරයිකමතෙ තියල තෝරාලා වී පෙළුවා හරි සූරයිගොයම් ගසුත් ගොඩ ගැසුනා කන්දක් විලසින් මාරයි හරක බාන දැක්කා මම කුඹුරක් සී සානවාපොල් ගසකට නැගලා පොල් ගෙඩි පිටින්ම බානවාපොදු ලිඳකට බැහැලා අපි හරි සතුටින් නානවාපුරන් කුඹුරු වල බැහැලා අපි එල්ලේ ගහනවා පාසැල වෙත ඇවිද ගියේ සැතපුම් අපි සතුටින්‘වී’ තම්බා වේලාලා කිරුවේ එය බුසලින්මුළු පවුලම දිවි ගෙව්වනෙ ලැබුණ පොඩිම මුදලින්ඉහලින් අපි ඉගෙන ගත්තෙ ගුරු වරුන්ගෙ වදනින් අඹ, දඹ, නාරං, අනෝද, කජු පුහුලන් …




Recent Comments