1.ඉර උදාවන්නට ප්‍රඵමඅවදිවිය යුතුයි. 2.වැඩිපුර මුදලක්ලැබුණොත් එය ආපසුදෙන්න. 3.හොඳ සිරිත් යනු අපගේහැදුනුම් පතය. 4.පළමුවෙන් පැමිණිකෙනාට අවස්ඵාවදෙන්න. 5.තම වාරය එනතුරුඉවසා සිටිය යුතූය. 6.දැන දැන වැරදි කිරීමහොඳ නැත. 7.තමන්ගේ තරමදැනගෙන (ආදායම,උගත්කම, හැකියාව)කටයුතු කිරීම හොඳය. 8.උත්සාහවන්ත වීමහොඳය.දෙවියන් පවාඋදව් කරන්නේ නිකoසිටින්නාට නොවඋත්සාහවන්තයාටය. 9.තමන් ළඟ වැරදිතියාගෙන අන් අයටඇඟිල්ල දිගුනොකරන්න. 10.චාම් ජීවිතයට හුරුවීමහොඳ සිරිතකි.මූලිකඅවශ්‍යතා ඉටුකර ගෙනබාහිර වියදම් අවමකරගෙන තරගකාරීනොවී ජීවත් විය යුතුය. 11හැම පරාජයක්ම හැමවේදනාවක්ම වෙස්වලාගෙන එනආශිර්වාදයක් කර ගන්න 12.වර්තමානයේ ජීවත්වන්න.අතීතයේ හෝඅනාගතයේ හෝ ජීවත්නොවන්න. 13.අන් අයගේ විශ්වාසයදිනාගත හැකි පරිදිකටයුතු කරන්න. 14.නිතරම තව කෙනෙකුටආදර්ශයක් ලබාගතහැකි ලෙස හැසිරෙන්න. …
Tag: mind
මනස යනු මානසික ක්‍රියා සන්තතියකි. මනුෂ්‍යයා යනු මනස (mind) හා ශරීරය (body) යන අoශදෙකෙන් සමන්චිත වූ සත්වයෙකි මනුෂ්‍යයා හා සම්බන්ධ බොහෝ ක්‍රියාකාරකම්වලටමුල් වන්නේ මනසයි අනෙකුත් සත්වයන්ගෙන් වෙනස්වන ප්‍රඨාන ලක්ෂණයවන්නේ ඔහුට උසස් මනසක් තිබීමයි මිනිස් මනසට හෝ ශරීරයට තනියෙන් ක්‍රියාකල නොහැකිය ශරීරය ඇසින් දැකිය හැක.අතින් ඇල්ලිය හැකිය ඉතා දීර්ඝකාලයක් තිස්සේ මනස යනු කුමක්ද?එය පිහිටා ඇත්තේ කොහේද?එය ක්‍රියාකරන්නේ කෙසේද?මෙතෙක් පොදු නිර්වචනයක් නොමැති,පොදු සම්මතයකටපැමිණිය නොහැකි,නොවිසදුනු සoකීර්ණ ගැටලුවක් ලෙසමනස හැදින්විය හැකිය මෙතෙක් සොයාගෙන ඇති කරුණුවලට අනුව බටහිරමනෝ විදයාවට මනස (mind) අර්ථ දක්වා ඇත්තේ මානසිකක්‍රියා …
1.මිනිසාට ඇත්තේ එක මනසකි2.නමුත් එම මනසට ආවේනික ලක්ෂණ සහිතකාරියබද්ධ කොටස් දෙකක් තිබේ3.ඒ කොටස් දෙකේ කාර්යයන් එකින් එක වෙනස් වේ4.දෙකටම වෙනස්ච්‍ර ගුණාංග හා බලයන් ඇත5.ඉන් එකක් සවිඥානක මනස (Conscious mind)හෙවත් උඩ්‍ර සිතයි6.අනික උපවිඥානක මනස (Subconscious)හෙවත් යටි සිතයි7.අවට ලෝකය හා ශරිර අභ්‍යන්තරයෙන් අප සංඡානනයකරන්‍ර ලබන සියළුම දේවල් දැනගැණිම උඩ්‍ර සිත මගින් සිද්‍ර කරයි8.අපේ උඞ්‍රසිත කරුන්‍ර ඉගෙන ගන්නේ නිරික්ෂණයෙන්,අත් දැකීමෙන් හා අධ්‍යාපනය තුලිනි9.අප සිතන හැම දෙයක්ම අපේ යටි සිත තුලට කිදාබසි10.අපේ යටි සිතේ සිතුවිලි,ආචෙගයන්,ආශාවන්,අධිෂ්ඪානයන්,ප්‍රාර්ඨනාවන් සිහියට නගාගතනොහැකි මතකයන් ආදියෙහි ගබඩාගාරයයි11.යමි හෙයකින් අප උඩ්‍ර සිතින් …
සිතක් ගැන හිතුනා ලියන්නටඅකුරු එක දෙක අමුනමිආලයෙන් බැදුනොත්ම ඒ සිතකෙනා සොයමින් ලත වෙති සිතක් පිරිසිදු හදවතක්ලැබගන්න අප සැම වෙහෙසෙතීතැලිල පොඩිවෙල ඉරිතලා එයවේදනාවෙන් මිරිකෙතී සිතක් නැති උන් දාන සෙල්ලම්මුළු සමාජය කැලබෙතිසිතට අරගෙන බුද්ධියෙන් වැඩකලොත් සැම සෙත පෑදෙතී සිතට එකඟව යමක් නොකලොත්යටි සිතින් අපි වැලපෙතීහොඳ සිතක් ඇති ළඳක් සැමදාදැල්වෙනා මිනි පහනකි රිදුනොතින් සිත වාවගනු බැරිඅමුතු රිදුමක් යටි සිතේකකියමින් එය සොයයි සරණක්අසරණයි වරදක් නැතේ මිනුසුනේ බොරු පොරොන්දම් දීඑපා රවටනු කිසි කෙනෙක්සතුට නැතිවි, දුකට බරවීවැනසී යයි ලස්සණ ලොවක් සිත යනු මිනි පහනකි. දුකේදී අදුරත්, …





Recent Comments