මොන්ටසෝරි

හරි ලස්සණ මගෙ පැටියාමොන්ටසෝරි යට යනවාපාට ගවුම්, හරිම හැඩයිආසාවෙන් මම මහනවා කීස් කීස් සපත්තු දෙකපාට පාට හරි ලස්සණකොණ්ඩ කටුත්, ඇගෙ තිලකයමුහුණු ඇගේ හඳක් වගේ අම්මි, තාත්තා, කියනවාසෙනහස මගෙ ද්‍රෝරෙ යනවහිමිදිරියෙම අත අල්ලන්දෙවට දිගේ පිය නගනව උඹයි මගේ පණ ද්‍රෝනියෙඅපෙ කැදැල්ල එළිය කරනලොකුම වෙලා හොඳට ඉගෙනසමාජයට සේවෙ කරන ලියන්නේ සිත්ති සීනත්

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.