රෑ අහසේ පායන සඳනුඹ ගෝලාකාරයිපසළොස්වක,අව අටවකවන්ද්ර කලා මාරයිපුර අටවක,අමාවකදමාස්පතා භාරයිවායුගෝලයක් නැතිවත්නුඹෙ ජීවිතෙ සාරයි ඉර බැසයන විට හෙමිහිටඅහසේ රජ වෙන්නේටික ටික එළියක් වැටිලාගුවනේ දිළිසෙන්නේඅහසේ තරුකැට අතරේහිනැහී නුඹ ඉනිනේ“කිරි පැණි”අරගෙන එනකම්දරුවො බලන් ඉන්නේ මිනිසා ගව් ගනන් ගෙවානුඹ බලන්න ආවාඑක්දාස් නමසිය හැටනවයේයයි ලියඌවාජූනි මාසේ විසි වෙනිදලුදිනයම බැබලූවාතාක්ෂණය නොමැති කාලේපුදුමයි සිදුඌවා නිසසුරු,හිමකර,හඳශශධර නම් පුදලා මක්කේපෝයදාට නුඹෙ ලස්සනලෝකයාම දැක්කේහැමදාමත් රෑ අහසේඅපේ පාළුව මැක්කේදවසේ උණුසුම නිවලාසිසිලස දී රැක්කේ ආවාටද,නිම්න,දෝණිහා ගල් නුඔ භාරයිවියලි කාන්තාර,පසත්තුනි වැල්ලකි මාරයිපොළවේ කඳු මෙන් දෙතුන්මගුණයක් කඳු පිහිටයිබිලියන හතරයි දශමමපහක් නුඹට වයසයි සඳේ ගුරුත්වාකර්ෂණය …
Tag: moon
සඳ ඇති රෑට ගහ කොළ නිසලයිසොබා දහම හොඳ සැටි සේ නිදියයිසිසිලස ලොවටම ගෙනෙනා සුවයයිසැමදා තනිවී මා හද රිදවයි සාගර ජලයත් අඳුරුව දිස්වෙයිනිසසල ගහ කොළ සුළඟට පැද්දෙයිපළගැටියන්ගේ අමි හිරි සද්දෙයිතනිය මකන්නට තරුවක් දිස්වෙයි එක්දාස් නවසිය හැට නවයේදීනීල් ආම්ස්ට්රෝන් සහ එඩ්වින් අල්ඩ්රින්සද තරණය කල ගගනගාමින්මේ ලෝ තලයේ උනානෙ හපනුන් තණකොළ හෝ ගස් කොලන් නැනේතැන තැන ලොකු ගල් කුට්ට් ඇතේපාවෙන සෙයකුයි දැනුනෙ ගතේපුර සඳ අඩ සඳ රැකෙයි නෙතේ හැමදාමත් සඳ දෙවිදුන් එකලෙස පායනවාඅඳුර කපා හෙමින් හෙමින් ගොම්මන නැති වෙනවාසියළු ජීවි තද නින්දේ රැයකට …
Recent Comments