දෙමව්පියනගේ වස්තුවතමාගේ දරුවන්නේඇස් දෙක වගෙ ඒ දරුවන්රැකබලාම ගන්නේසමහරුන්ට ඒ දරුවන්මැණිකක් වී ඉන්නේකැපකිරීම හරි පුදුමයිදෙමව්පියන් දන්නේ මොන්ටසෝරි එකත් දොළහඅතර පන්ති තියෙනාහොදට ඉගෙන ගෙන දරුවන්අනාගතය දිනනාකැම්පස් යන්නට සමහරුඅනේ සිහින මවනාසමහර දරුවන් ගැන අදහරිම දුකයි ඇසෙනා සිතක් පපුව නැති අම්මාදියණිය විකුණනවාසමාජයේ මිනිස්සුන්වඇය අද සනසනවාබසයක් ඇතුලේද දරුවඅද අසරණ වෙනවාපෙමට බහක් නොදුන්නාටවද හින්සා දෙනවා වසර එකහමාරක් පැමිණිලිදොළොස්ම දාහක්පුන්චි කැකුළු තලා පෙලාහැදිල කළු වළාවක්සමාජයේ ඒකත් දැන්අමුතුම කලාවක්දෙමව්පියනි දරුව රකිනුනොවී ඔබ මුලාවක් අන්තර්ජාලයෙන් දරුවදැනුම ලබා ගන්නේදෙමව්පියනි අවධානයයොමු කරන්න වෙන්නේඅනවශ්යම දේ බලලාසිත් දූෂණ වෙන්නේඉගෙනීමත් මොට කරගෙනඋන් ගමනක් යන්නේ …


Recent Comments