අපේ රටේ බොහෝ දෙනා හැටපැන්නම ඉන්නේ දුකෙන්තවත් සමහරුන් ඉන්නව බලන්නෙනම් හරිම සැකෙන්අතීතෙ අමතකම කරල දාලගෙවන දිවි සුරැකෙන්සතුටු සිනහ මැද හැම ජීවිතත්අපූරුවට රැකෙන් ඔබ වයසයි කියා සිතන සිතිවිලිගැන ටිකක් සිතනු“අනේ ඉතිං අපි වයසයි” කියනාකියවිලි නවතනුවයස ගියත් රූපය නම් තරුණයිහදවතින් සිතනුහැට පිරුනත් වඳුරා බිම ගමන්යන්නේ නැහැනෙ දකිනු වියපත්බව යුගදිවියට බාධාවක්කර නොගනනුනිරෝගි කම රැක ගන්නටහැමවිට කටයුතුම කරනුදූ දරුවන් හට ලෙඩවී අනේකරදරම නොකරනු“නිරෝගිකම පරම ලාභයයි”හැමවිට එය මතුරනු හිමි වී ඇති ඔබේ මුදල්රැගෙන ජීවිතය සකසනුස්වාධීන කම රැකගෙනආඩම්බර මිනිසකු වනුදරුවන් වෙනුවෙන් මුදලක්වෙන්කරනව ටිකක් සිතනුකළගුණ දන්නා දරුවන් …
Tag: old
කොල්ලා කාලේ උජාරුයි මංනිතර කඩිසර කමින් හිටියේජැන්ඩියට ඇඳ පැළඳ සරුවටමැණික නුඹ පස්සෙන්ම දිවියේපාසැලේ දුව පැනපු කොලුකම්දෙන්නා බැනගත් වාද පිටියේනුඹම මට හිමි වෙලා සෙනෙහසදුන්නු එදවස ලොවම දිණුයේ කසාදෙත් බැඳ දරුවො ලබලාඅනේ සෙනෙහස දෝරෙ ගැලුවේඉපදුනා දූ ආදරෙන් අපෙ කැදැල්ලටමුලු ලෝකෙ හමුවේටිකෙන් ටික ඇය ඇහිදි අකුරෙන්තාත්තේ යයි මහද පැතුවේඇයත් අද මව් කෙනෙකු වීලාජීවිතය ගොඩ යනවා දුටුවේ මටත් ඉස්සර නුඹ ගියා මා හැරදමා තනිකරල ලෝකෙන්මතක ශක්තිය ටිකක් අඩුවීඉන්නවා මං හරිම ශෝකෙන්සීයේ කියලා බදා ගන්නවදරුවො ඇවිදින් දුවල වේගෙන්උන්ගෙ සුරතල් කතා ඇසුනමසිතම පිරිලා යනච සතුටින් මහලු …
හැරමිටි වාරු අරගෙන ඇය ඇවිදින්නේසීයා නිතර අනෙ ඇය පසුපස යන්නේලෝකය දැකල ඇය අප යහමඟ ගන්නේඅම්මා තරමටම ඇය ආදරෙ දෙන්නේ හාල් ටික දාල වන්ගෙඩියට ඇය කෙටුවාඉන්පසු පෙනේරෙන් ඒවා ගෙන හැලුවාවිටකදි දරද ගෙන පොරවෙන් ඇය පැලුවාආදරෙ වැඩිකට මට කිව්වේ කොලුවා දර ලිපෙ තබා මුට්ටියෙ ඇය බත ඉව්වාකොස් දෙල් තම්බලා පොල් සමගින් කැව්වාගොම්මන් වැටෙන වේලෙට බිල්ලෙක් මැව්වාඇගෙ අණ නොපිලිපැද්දොත් අප හට රැව්වා කොරටුවෙ බුලත් කඩලා ගන්නේ අතටදුම්කොළ, පුවක්,හුණු කලවම් කර කටටහැමදා විකනවා විට හදලා රහටමුළු මුව මඩල තද රතුපාටයි යසට අම්මා නොමැති දරුවන් …
ලොවේ ඇති ජීවන ක්රියාවේඉපදුනත් මරණයද හිමිවේළමා යව්වන මැදි වයස් වේසෑම දෙන වයසටත් පත්වේ උතුම් පදවිය ලබා මව් වීදරුවො ලොකුකර ඇය දිනන්නිපියෙකු ජීවන ගමනෙ ලොග්වීපවුල සමබර කර රකින්නි සොබාදහමත් සමඟ ගැටෙනාදිනෙන් දින වියපත්ම වන්නාමතකෙ ගිලිහී දිවි ගෙවන්නාකුඩා දරුවන් සේ පෙනෙන්නා කේෂ කල්පය සුදට දිස්වේමුහුණෙ පරිපුන් බව වෙනස්වේජවය කඩිසර කමද නැතිවේහුදකලා දිවියකට ලක්වේ ලොවේ වෙසෙනා සෑම ජීවින්හටම උරුමයි මේ ක්රියාවන්කවුරු කවුරුන් වයස් ගතවනබවක් සිතටම ගනු මැනාවන් සෑම ජීවියෙක්ටම විශ්වයේ ආයු කාලයක් පවතී.සෑම දෙයම තාව කාලිකය. වියපත් දෙමාපියන්රැකබලා ගැනීම සියළුම දරුවන්ගේ යුතුකමකි.ඔවුන්ව හුදකලා …





Recent Comments