දරුවන්ගේ ඔන්ලයින්

වසර එකහමාරක් පාසල්වහලා ඇත්තේඅම්මලාගෙ දුක් ගැනවිලිඇසෙනව හැම පැත්තේ“සිග්නල්” එක ලබාගන්නඋන් නැගලා අත්තේඉස්සර අපි ගස් නැග්ගේගෙඩ් කඩන්න මුත්තේ හැම දරුවම ගෙදර ඉදලලබනව ඔන් ලයින්කම්මැලි දැන් වෙලාලු උන්නැහැලු යන්නෙ පයින්අම්මලාට තේරෙන් නැහැඋන් දානා සයින්ගොඩක් දරුවො චේන්ජ්වෙලා උන්ගේ දැන් මයින් දිළිදු කමට වැටිලා ඉන්නෙකෝම ගන්නෙ ඩේටාසමහරුන්ට ආදරේටකියනවාලු බේටාඅගහිඟකම් තිබුනත් උන්කියන්නෙ දැන් කාටාසමහරුන්ගෙ දෑස් වලින්කඳුළු වැටෙයි රූටා දුෂ්කර ගම් පළාත් වලට“සිග්නල්” නැති හින්දාඋස් තැන්වල ලගිනවාලුඋන් දුකමයි වින්දාබලධරයිනි සොයා බලනුඅඩුපාඩුම රන්දාඅපේ දරුගෙ අනාගතයසොයමුද මන බන්දා දරුවන්ගේ ළමා කාලෙගෙදරට කොටු වෙලාපෝන් අතට ගත්ත ගමන්ඉන්නවාලු බලාසකස් කරමු

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.