අතීතයෙ ලියු කතා වස්තුන්අපේ අයිතිය කියා දෙනවාකැණීම් කරලා පුරාවස්තුන්අනේ මිනිසා සොයා යනවා අහසෙ පායන ඉරකි වටිනාඒක ලෝකෙට අයිති වෙනවාරෑට පායන සඳකි ලස්සනහරිම සිසිලස අපට දෙනවා ලෝකෙ ලස්සණ හරිම මනරම්දසුන් අපෙ සිත් පිනා යනවාපුදුම සහගත තැන් අනන්තයිපිහිටි රටකට අයිති වෙනවා භූමියේ බලගතු වටින දෙයවිකුණලා බලගතුම වෙන්නාහරිම අසරණ දිළිදු රටවල්මන්ද පෝෂණයෙන් පෙලෙන්නා භූමි භාගය දිනා ගන්නටමිනිස් ජීවිත බිලි ගෙවන්නාහුස්ම ටික නිදහසේ ගන්නටඔක්සිජන් සොයමින් යදින්නා සාගරය වැසි වනාන්තර හැම දේම ඇත්තේ අප රකින්නයිසතුන් සිවුපාවුන්ගෙ අයිතිය රැකල දෙමු අපි සැම රැකෙන්නයි සියලු මිනිසුනි සිතට …
Recent Comments