මලක තැවරුණු පිනිබිදුව සේනෙතින් ගලනා කඳුළු දිස්වේසතුට, දුක ඇති තැනක් අස්සේවැගිරිලා එය හදත් හිස්වේ හරිම සතුටක් දැනෙන මොහොතටසිනහවෙන් මුව පිරිල යාවිඑහෙත් හද ගිනිදැල් දැවෙන විටසිතම රිදිලා රිදුම් දේවී ගැහැණියක් හට වේය බලගතුසමහරක් විට ඒක අවියක්තවත් සමහර කිවිදියක් හටජීවිතේ ලස්සණම කවියක් කඳුළු පිසදා නැගිට හිනැහෙනුඅහස් ගැබතුල දිලෙන තරුවක්සවිය ගෙන සිත ශක්තිමත්කරහදට දැම්මා වැන්න වෙළුමක් කිඹුල් කඳුළුට මායමක් කරමුලාවෙන් ජීවිත ගෙවන්නෝසමාජයෙ පිළිකුලට හසුවීකරපු වරදට උන් සැලෙන්නෝ ඉවසගන්නට බැරිම දුක් දේකඳුළු පිට කර හරින්න!ධනාත්මක සිතිවිලින් හදවතපෝෂණය කර දිනන්න! සමහර විට එය සිතට සැනසීමක් …
Tag: pain
ශරීරයේ සන්ධි යනු අස්ථි දෙකකින් හෝ ඊට වැඩි ප්රමාණයක්සම්බන්ධ වෙන තැනකි. චලනය වන හා චලනය නොවන සන්ධි වශි ඇත. අපගේ ජීවිතයේ බොහෝ කටයුතු සදහා සන්ධි උපකාරවේ. නැමීම, දිගහැරීම සිදු කරන්න හැකියාව ලැබෙන්නේ සන්ධි නිසාය. ශරීරයේ ශක්තිය මුදා හැරීමේ ක්‍රියාවලියටද සන්ධි උපකාර වේ. ශරීරය අනවශ්‍ය ලෙස වෙහෙසීම මෙයට බලපායි. අපේ ශරීරයටමෙය දරා ගත නොහැකිකම එක හේතුවකි. අද දියුණු තාක්ෂණික ක්‍රම නිසා මිනිසා ක්රියාකාරිත්වයෙන්ඈත් වෙලා. කෙටියෙන්ම කිව්වොත් මිනිසා කම්මැලි වෙලා.ඉතින් ව්‍යායාමයෙන් තොර ජීවිතයක් මෙයට එක සාදකයක්. නිවැරදි ඉරියව් භාවිතා නොකිරීමත් මෙයට බලපායි. …



Recent Comments