දුගී කම සහ ආලය

කටු මැටි බිත්‍ති හතරකිමුළු ගෙයි සවියටකරං එකතු කරගෙනවහලය මැවියලිප ගිණි මෙලෙව්‍වාඅවසානය අළුයදැන්‍නම්‍ පෙනෙනවාඉදිරිය හරි කළුය තැන තැන වැටී පොඩි උන්‍බඩගින්‍නෙ නිදීඇසෙනව ගලා බසිනා සැඩපහර නදීආලය අන්ධ යයි කීවත්‍එයම පිදීහැමදා හඬමි ඉකි බිඳමා සිතම රිදී අහුවෙන දෙයක්‍ ලාවටතම්‍බා කන්‍නේමාසෙට සැරයකුයි හිමිගෙදරට එන්‍නේ‍මව්‍පිය කීම අහකට දාබහ දුන්‍නේ‍ගෙවෙනා දිවියෙ රස මාපමණකි දන්‍නේ ශෝකය නිතර ගත දවටාවෙලාගෙනතනිකම දැනෙනවා නිතරමමැවීගෙනසඳ පායලා බැස යන සැටිබලාගෙනදැනුනා ඉන්‍නෙ මං ජීවිතෙඅනාගෙන ආලය ලස්සණයි ආදරෙකරනකොටදැනුනා ටිකෙන්‍ ටික මා මඟහරිනකොටනැත අන්‍ පිහිට මට මා වෙනහැරුනුකොටහදවත නැවතුනා!රැවටිලිදැනෙනකොට ලියන්නේ සිත්ති සීනත්

Continue Reading

ළමා නිවාස

වැඩිහිටි ළමා පරපුර අද දිවි ගෙවනාමේ ලක් පොළවේ ඇත ඉදිකර සිත නිවනාසතුටු කඳුළු නොපනේ උන් සිත දරනාතිස්තුන් කෝටියක් දෙවියන් උන් සරනා ආලය අන්ධ වී ලැබෙනා දූ දරුවන්උප්පැන්නෙවත් නැහැ සමහර විට උරුමන්උන් පලි නැහැ නේද? නොම උන්ගේ කරුමන්රජ මගුලක්නෙ සමහර උන් හට නරුමන් පියවරු දරුවො දාලා යන වෙලාවේමව්වරු අනාතයි වැටිලා මුලාවේළමා නිවාසෙට දක්කන කලාවේවැඩිහිටියන් දකී සිහිනය තුලාවේ මව් පිය දෙන්න සෙනෙහස නැතිවම හැදෙනාපොඩි දරුවන්ගෙ සිත්වල කටුකයි රැදෙනාහිම වැටී ගසක් දිස්වේ වැනි හිම වැටෙනාහැකි හැම සෙනෙහසම පුදකෙරුවොත් වටිනා ජාතික හැදුනුම්පතට හරි තැනකුත්

Continue Reading

මඩු මිල දිළින්දකුගේ පැතුම

ඇයිද නැත්තෙ හාල් මිලට පාලනයක්පොල් ඇයි ගණන් රුපියල් එකසියවිස්සක්කොහොම ගහන්නද මම දැන් පොඩි අඩියක්ගෙදර කොහොම යන්නද වෙයි ජරමරයක් කන්නේ කොහොම තම්බාලා හාල්ටිකඇසුනා කියනවා වහලලු මෝල් ටිකඑළවලු ගණන් කන්නට බැහැ වේල්ටිකමැසිවිලි ගොඩක් නැහැ ලැබිලා පොහොරටික මොනවද මොකුත් නැහැනේ මේ පන්මල්ලේදරුවෝ දුවන් ඇවිදින් මගෙ ගතෙ එල්ලේමොනවා කරන්නද මගෙ මොළයම හෙල්ලේනාඩන් ඉදින් මම හරි ආදරෙ කෙල්ලේ යෝදියෙ ගියෙමි කඩයට මම බඩු ගන්නකිව්වා ගණන් හරි සැරටම මට ඔන්නසියයක් පැනල එක එක බඩු අහගන්නකොහොමෙයි ගන්නෙ සොච්චම් මුදලට කන්න එළවලු ටිකක් අපි වත්තේ කරමු වගාලොකු ලොකු

Continue Reading

දිළිඳු කම

මිට දෙක තුනයි මල්ලේ තිබුණේ හාලගුල්ලොත් ගසා ඇත හොඳටම වී බාලනැත තව විසේ අඩු වීලා මන මාලඅදවත් නොබී ඒවිද මගෙ ගම රාල තැන තැන වැටී මගෙ පොඩිඋන් හොඳට නිදීබත ලිපි තබා දුම් බටයෙන් ලිපට පිබීසීතල සුළඟ, වැසී වැහැලා ලිපත් තෙබිඇසුණා සද්දේ දඩි බිඩි ගා බැලුව එබී එක පුටු කෑල්ලයි ගෙයි හරියේ ඇත්තේතැන තැන අගල් හැදිලා පිරිලා වත්තේබංකුව තියන්නේ දාලා ගෙයි මැද්දේපිළි ගඳ හමනවා ඇඳගෙන ඇති රෙද්දේ කන්නේ කොහොම බත විතරයි අද ඇත්තේහෙට ගැන හිතෙන විට මුළු ගත පණ නැත්තේ‘කුමකට ඉන්නවාද’

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.