බඩු මිල

දිනෙන්‍ දිනම භාණ්ඩ මිලහොඳට නැගල යන්නේඅසරණයා වැටිලා ආගාධෙටදඟලන්නේඅය අඩුවී වැය වැඩිවීහොඳටම ඇන ගන්නේබඩ පිරෙන්‍න කන බොන හැටිදන්‍න එකා දන්නේ කුස්‍සියෙ අලි ජරමරයකිගෑස්‍ ගනන්‍ යන්නේපන්‍දාහේ කොලයකි දැංඒවා මිල වන්නේපෝලිම්‍ වල දවස ගෙවාඋන්‍ කාලය කන්නේහැම වැඩක්‍ම අතපසු වීආපස්‍සට යන්නේ කොළඔ තට්‍ටු ගෙවල්‍ වලටදරලිප් හරි නෑලූවිදුලිය දානා සෙල්‍ලම්‍කරන්ට්‍ එකත්‍ නෑලූරට වටේ‍ම මුහුද ඇතත්‍කොහොම කන්නේ මාලූඩීසල්‍ ටික නැති හින්‍දාමුහුදට යන්‍නෑලූ ඉගෙන ගන්‍න දරුවට ඔන්‍ලයින්‍යන්‍න බෑලූඅම්‍ම බනිනවා දෝණිටහරි කම්‍මැලි වීලූගෑස්‍ නොමැති හින්‍දාකඩ කෑමත්‍ දැං නෑලූපාලකයිනි,මෙහෙම රටක්‍ගෙන යන්‍නට බෑලූ ගර්භණි මව්‍ පුංවි දරුවොහට පෝෂණ මදිලූමන්‍දපෝෂණයකින්‍ තොරදූ

Continue Reading

ලියන්නේ සිත්ති සීනත්

බලන බලන අත ජනයාපාරට බැස ඇත්තේජීවත්‍ වන්‍නට සරිලනආර්ථිකය නැත්තේවැඩ ගන්‍නට කාලය දැංඋදාවෙලා වත්තේතරුණ පිරිස්‍ පොදි බැඳලාදුටුවා මම රොත්තේ හයර් යන්‍න වාහනයටතෙල්‍ උන්‍හට නැතිලූදැං නම්‍ ඉවසුවා ඇසෙනවාහොඳටම ඇතිලූපක්ෂ පාට භේද නැතිලුකොළද,නිල්‍ද,රතුලූඇසුනා මට ගයනව ඒඅරගලයේ ගීලූ තෙල්‍ටික ගන්‍නටම පියාපෝලිමෙ ලත වෙනවාබඩගින්‍නට අඬන දරුවඅම්‍මා නළවනවාව්‍යාපාර කඩා වැටිලජීවිත වැනසෙනවාප්‍රශ්ණෙට උත්‍තර සොයන්‍නදුගියා වෙහෙසෙනවා දින දින නැග නැග යනබඩු මිලකි අපට ඇත්තේමහජනයා හට ගන්‍නටකාසි පනම්‍ නැත්තේදශක හතකි නිදහස ලැබදියුණුව නැහැ මුත්තේදැංවත්‍ අපි වැඩ කරමුද?මල්‍ වැනි එක ඉත්තේ රැකියා අහිමිව සමහරුආතතියෙන්‍ සිටිනාජීවිත අරගලය සටනමහා දුකකි විඳිනාහදවත වේ‍දනා

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.