කැඩිල විසුරුණු කුරුළු කූඩුව පපුව පැලිලා යන තරම්පුංචි පැටියන් තුරුළු කරගෙන හෙලපු සුසුමන් ඉස් තරම්ළගින් ඉදගෙන මාව සැනසුව දුන්න සෙනෙහස ඇති තරම්තාත්තේ නුඹ මගේ වීරයා කියමි අද මම හිස නමන් පිතෘ සෙනෙහස අහිමි දරුවන් හටම වීලා නුඹ පියෙක්සෙනෙහසින් රැක බලා ගත්තා සසරෙ නැහැ ඔබ හැර අයෙක්අඳුරු සෙවනැළි වලට අරුණලු වැටිල පාවී යන සෙයක්දැණුනි මගෙ හදවතට වැරයෙන් දිරිය ගත්තා නැහැ බියක් කෙරුවෙ නුඹ වැඩ හරිම කඩිසර උසාවියවෙයි ”නීතිපතියේ”නාවලා නුඹ මගේ පොඩි උන් වැරදුනේ නැත සැමසතියේදශක හයකුත් භාගයක් නුඹ කළා සේවය සැමට …


Recent Comments