උතුම් කියුම්

1.පුරුද්ද නමැති දම්වැලක්පවත්නා බව දැනෙන්නේඑය කැඩිය නොහැකිතරම් ප්‍රබල එකක් බවදැනුණු පසුවය. 2.කළ හැකි දේ පිළිබඳදැනුම,සතුටේ ආරම්භයයි 3.කෙනෙකුට තමන්ට මසැබෑවට ම අවංක වියහැකි නම් එය හොඳප්‍රයත්නයකි. 4.ලෝකයේ සිදුවන හැමදෙයක් ම අපේක්ෂාවකප්‍රතිඵලයකි. 5.වළාකුඵ තුල තනනමන්දීරයට ගෘහ නිර්මාණනීති නැත 6.හැම පුද්ගලයකුට මලෝකයේ ඔහු විසින්පිරවිය යුතු තැනක් තිබේ. 7.ලොව ප්‍රබල ම පුද්ගලයානම් තනි ව ම ජීවිතයටමුහුණ දෙන තැනැත්තාය. 8.කොතරම් සුළු එකක්වුවද කිසි ම කාරුණිකක්‍රියාවක් කිසි දා අපතේනොය යි. 9.යමක් කරන්නට අපඉගෙන ගත යුතු දෑ ඒදේ කරමින් ඉගෙනගනිමු. 10.කිසි දා වැරදිනොකරන්නකු කිසිදිනක අලුත් යමක්සොයා නොගනු

Continue Reading

ලස්සන වදන්

1.සිතින් දිළින්දෝ දෙවියන්දකින්නට සුදුස්සෝය. 2.යම් දෙයක් ප්‍රමාණයඉක්මවූ විට එයවිස්මයජනක වේ. 3.උතුම්ම ප්‍රබෝධයදැහැමිව ලබන ප්‍රබෝධයයි. 4.ඉගෙනීම ප්‍රීතියක්,බැබළීමක්, බලයක්,ලැබීමට උපකාර වේ. 5.හොඳම වගාවගුණධර්ම වගාව යි. 6.අපගේ අපේක්ෂා අඳුරුය.කවර හෙයින් ද, අපේවිශ්වාසය දුර්වල බැවිනි. 7.ඉල්ලූ විට දෙන එකහොඳය. එහෙත් නොඉල්ලූවිට් අවබෝධයෙන් දෙනඑක වඩා හොඳය. 8.බලය වැඩිවන තරමටඑය අනිසි ලෙස යොදාගැනීමේ අවදානම වැඩි වේ. 9.ළමාවියමෝඩකම්වලිනුත්,මැදිවියඅරගලවලිනුත්,මහලුවියපසුතැවීලිවලිනුත්පිරී තිබේ. 10.මිනිසා තමන් ළඟතබාගතයුතු උසස්මදෙය සත්තයයි. 11.ඉතාම සාර භූමිය පවාවගා නොකළහොත්වල් පැළෑටි වලින්පිරෙන්නේය. 12.ජීවිතය නොකඩවාඉදිරියට යන ගමනකි.එය නැවැතුම් පලක්නො වේ. 13.තම හැසිරීම හාපැවැත්ම පාලනයනොකල උගතා,සියඋගත්කම හා දැනුම්පාවාදෙයි. 14.ආදරය විවාහයේහිමිදිරිය

Continue Reading

රුවන් වැකි

1.බිය යනු නොදැනුමෙහිදික්වූ සෙවනැල්ලයි. 2.දුප්පතාගේ නිවටකමමෙන්ම පොහොසතාගේඅහoකාරයද එකසේඅප්‍රිය කල යුතුයි. 3.ඔබට දේදුන්න අවශ්‍යනම් වර්ෂාව ඉවසාසිටීමටද හැකි විය යුතුයි. 4.මිහිරිතම සුවයක්අමිහිරිම දුකත් ආදරයයි. 5.මිනිසුන් වැඩි වැඩියෙන්කතා කරන්නටපෙළඹෙන්නේ අඩුවෙන්සිතන විටදීය. 6.බල්ලකු බුරන හැම විටමනැවතුණහොත් ඔබේගමන කිසිදා නිම නොවේ. 7.ජීවිතය යනු මකනකෑල්ලක් නැති චිත්‍රඇඳීමේ කලාවය. 8.වෑයම් කරන්නාවැනසෙන්නේ නැත. 9.පරිසරයට හානි කිරීමෙන්ඔබ ඔබේ උරුමය නැතිකර ගන්නේය. 10.හෙට යනු අනාගතදිනයකට නිකුත් වූචෙක් පතකි.අද යනු මුදල්ය. 11.අතීතය වර්තමානයතනා ඈත. වර්තමානයඅනාගතය තනාදෙයි. 12.අන්ධයා කියන්නේ දෑසනැති තැනත්තාටපමණක් නොවේ.තමන්ගේ අඩුපාඩුනොදකින්නා දඅන්ධයෙකි. 13.සාමය ප්‍රගතියේ බීජයයි. 14.වාසනාව ළඟට ආවිටඊට වාඩිගන්න පුටුවක්දෙන්න.

Continue Reading

ලස්සන වදන්

1.වරදට සමාව දී එයඅමතක කරන්න. 2.පැය වැඩ වලින්කොපමණ පිරෙව්වාදැයිසිතන්න. 3.මිනිසා ඉපදී ඇත්තේලෝකය විඳිමට බවසිතන්න. 4.ඉවසීම හොඳ මෙන්මඅහිංසකම ආයුධයක්බව සිතන්න. 5.වේදනාත්මක අත්දැකීම්හමුවේ අභියෝගාත්මකවන්න. 6.කාලයට අනුව යම් යම්දේ වෙනස් විය යුතුය. 7.සම්පූර්ණයෙන්ම නිවැරදිඅය කොහේවත්මනොමැත. 8.සෑම මිනිසෙකුම කාලයසමඟ තරඟ කරයි. 9.සැපතේදී උදම් නොවීසිටිය යුතුයි. 10.සදාචාර සේවකයකුවීමට ඉටාගන්න. 11.කෝපවීම යනු තමමෝඩකම ප්‍රදර්ශනයකිරීමකි. 12.කයෙන්, වචනයෙන් හාසිතින් සුoවර වන්න. 13.පොරොන්දු ඉටු කිරීමඋසස් ගතියකි. 14.සිතෙහි උදාසීන බවපිරිහීමට හේතුවේ. 15.හොඳම දැනුමඅත්දැකීමයි. පොතපත ඇසුරෙන් සකසන ලදිමි ලියන්නේ සිත්ති සීනත්

Continue Reading

උතුම් වදන්

1.වරක් විශ්වාසය කඩ කළතැනැත්තා දෙවරක්විශ්වාස නොකරනු. 2.හොඳම අඩ්‍යාපනයඅත්දැකීමයි. 3.නිර්මල ජීවිතයලෙලදෙන සුදු මලක්වැනිය. 4.සෑම රජෙක්ම මිනිසෙක්නමුත්,සෑම මිනිසෙක්මරජෙක් නොවේ. 5.දරුවෙකුට ඉගැන්වියයුත්තේ ඔහු හෝ ඇයමහත්මයෙකු හෝ නෝනාකෙනෙකු කිරීමට නොවමිනිසෙකු හෝගැහැනියෙකු කිරීමටයි. 6.කටින් නොව ක්‍රියාවෙන්වඩා හොඳ දේශනා කළහැක. 7.ළමයාට පාසල් ඉදිකළහොත් මිනිසාට සිරමැදිරි තැනීමට සිදුනොවේ. 8.කෙනෙකු අපිරිසිදුවන්නේ කටින් ශරීරයටඇතුල්වන දෙයින් නොවේකටින් පිටවන දෙයිනි. 9.දරුවන්ට ඉගැන්වියයුත්තේ මාළු අල්ලනක්‍රමය නොවේ.බිලි පිත්ත සාදා ගන්නාඅන්දමය. 10.කලාව යනු වචන වලින්තොර කවියකි. 11.ඔබ ලෝකයට ශිෂ්ඨවන විට ඔබ ඔබටවිශිෂ්ඨ වේ. 12.සෙවිල්ලෙන් හාඋනන්දුවෙන් සිටින්න.මක්නිසාද යත් දැනුමඔබ සොයා නොඑයි.ඔබ එය සොයා යායුතුය. 13.පොතපත

Continue Reading

රුවන් වැකි

1.හැම රාත්‍රියකම පවත්නාඅඳුරු පටලයට පිටුපසින්සිනාසෙන අරුනෝදයක්ඇත්තේය. 2.මිනිසුන් දහස් ගණනක්එක්වී තැනූගොඩනැගිල්ලක්නිවෙසක් කළ හැක්කේගැහැනියකටය. 3.කියවීම නරක සිතිවිලිවලින් ගැලවීමට ඇතිහොඳම මාර්ගයයි. 4.හොඳ චරිතවත් මිනිසුන්තමා අයිති සමාජයේහදවතයි. 5.මිනිසාගේ ශ්‍රමය මිස අන්සැබෑ ධනයක් නැත. 6.මිනිසත් බවක් නොමැතිමිනිසාට දේවත්වයක්නොමැත. 7.ස්වභාව ධර්මයට කීකරුවීමෙන් මිස අපට ඇයපාලනය කළ නොහැක. 8.තමන්ගේ තටුවලින්පියාසර කරන කිසිමපක්ෂීයෙක් පමණටවඩා ඉහළ නොයයි. 9.ප්‍රයෝජනයක් ලැබෙන්නේඅවවාද වලට කන්දීමෙන්නොව ඒවා පිළිපැදීමෙනි. 10.වඩාත් අඳුරු සෙවනැලිඇත්තේ වඩාත්මදීප්තිමත් ආලෝකයක්ඇති තැනය. 11.මල් එකතු කරන්න.එහෙත් පොහොට්ටුඉතිරි කරන්න. 12.නොදන්නා දේ ඇසීමටලැජ්ජා නොවන්න. 13.වුවමනාවට වැඩිවිවේකය වේදනාවකි. 14.ලද දෙයින් සතුටු වියහැකි පුද්ගලයාලෝකයේ ලොකුමධනවතාය. 15.අඳුරේ දී

Continue Reading

ලස්සන වදන්

1.ගුරුවරයා තම ගෝලයාතම පුත්‍රයා ලෙස සැලකියයුතුය. 2.ගෝලයා ගුරුවරයා තමපියා ලෙස සැලකිය යුතුය. 3.දරුවාට නියෝග දීමටපෙර ඒවා හරිදැයි සිතාබලන්න. 4.වටින්නේ මිනිසුන්නොවේ. වටින්නේ වටිනාමිනිසුන්ය. 5.ජීවිතය යනු පිරවිය යුතුමිම්මකි. 6.දියුණු වන්නෙකුගේඋතුම්ම වස්තුව කාලයයි. 7.මිනිසා ගොඩනගනකිසිම දෙයක් සදාතනිකනැත. 8.මිනිසා විසින් තැනූ ඕනෑමදෙයක අඩුපහඩු තිබේ. 9.ඔබ තුල උදාරබලාපොරොත්තුගොඩනැගෙන්නේ ඔබවටා හැසිරෙන සිතිවිලිතුලිනි. 10.මට ඒ දෙය කවුරුවත්දුන්නෙ නෑ කියමින්නොසිට ඒ දෙය සොයායන්න. 11.මහා දුක් කරදර මැදසතුටින් සිටීමට උත්සාහගන්න. 12.බොහෝ ප්‍රශ්න වලටමුල ආත්මාර්ථකාමීභාවයයි. 13.වැඩි දෙනාගේ මතයටඇහුම්කන් දීමටපුරුදුවිය යුතුයි. 14.මාපියන් උපයන මුදල්විනෝදය හා අලoකාරයසඳහා වැය නොකරන්න. 15.තනනවා නම් තැනියයුතු

Continue Reading

උතුම් කියුම්

1.අවස්ථාව ලැබීම හරියටහිරුඑළිය නැගීම වගේඔබ ප්‍රයෝජනය ගැනීමටගොඩක්වෙලා බලාසිටියොත් ඔබට එයඅහිමි වේවි. 2.ඉතා නරකයි කියා සිතායම් කෙනෙකු ඉදිරිපත්කරන අදහස් නැතිකරගන්න එපා. එය වෙන්නපුළුවන් එදෙස අලුත්විදිහට බලන ක්‍රමයබුද්ධිමත්භාවය යනුනිතරම අලුත් අදහස්වලට නෙත යොමුකිරීමයි. 3.ශ්‍රේෂ්ඨ මිනිසා අරමුණඅතින් සාධාරණයි.ක්‍රියාවෙන් කාරුණිකයිජයගත් විට නිහතමානීයි 4.යම් කෙනෙකු පරාජයකිරීම හරිම පහසුයනමුත් යම් කෙනෙකුදිනාගැනීම හරිමඅපහසුයි. 5.වචනවලට පිහාටු නැතත්සැතැපුම් දහස් ගණන්ඉගිලේවි. 6.කළ ගුණ සලකන අයදෙවියන් වැනිය.කළ ගුණ නොදන්නා අයරකුසන් වැනිය. 7.සතුට ප්‍රීතිය රඳාපවතින්නේ ඔබටලැබෙන දේවලින් නොවඔබ අනුන්ට දෙනදේවලින්ය. 8.ඕනෑම දෙයක් කරන්නටතමා තුළ සැඟවී ඇතිශක්තියක් තිබෙන බවවිශ්වාස කළ හැකි සෑමකෙනෙක්ම ලෝක

Continue Reading

උතුම් කියුම්

1.සෑම කෙනෙක්,සෑමදෙයක් හා අවට ලෝකයදෙස උද්යෝගයකින්බලන්න. ඔබේ ජීවිතයටඑයින් නව ආලෝකයක්ලැබේ. 2.ලෝකයට හිතකර සෑමනිර්මාණයක්ම හා සොයාගැනීමක්මසුබවාදීයකුගේ ක්‍රියාවකි. 3.තමන්ට පුළුවන් යැයිකියා විශ්වාස කළහැක්කේ තමන්ටමපමණක්ය. 4.ලෝකය හා මිනිසාපාලනය කරන්නේග්‍රහයන් නම් ආගම් හාධර්ම අවශ්‍ය නැත. 5.ඕනෑවට එපාවට කටයුතුකිරීම වහා නතර කරන්නඒවායින් ඔබට හෝලොවට සිදුවන යහපතක්නැත. 6.දෙමව්පියන් පොත්කියවනවා දකින දරුවෝපාඩම් කිරීමට පුරුදුවෙති. 7.දිනපතා ඔබේ වටිනාකමවැඩිකර ගැනීමටසිතන්න.ඔබ අගය ඇතිවස්තුවක් ලෙස සැලකුම්ලැබීමට සුදුස්සකු බවසිතට ගන්න. 8.කපටිකම මෝඩකමකිඑයින් ලැබෙන සතුටකෙටි කාලීනය. 9.අඩුවෙන් බියවන්නවැඩියෙන්බලාපොරොත්තු වන්නඅඩුවෙන් අනුභව කරන්නඅඩුවෙන් සුසුම්ලන්නවැඩියෙන් හුස්ම ගන්නඅඩුවෙන් කතාකරන්නවැඩියෙන් කියන්න. 10.නුවණක්කාරයාට වඩාවේගයෙන් යමක් ක්‍රියාකරන්නාට අවස්තාවඋදාවන්නේය. 11.අපට හුළං

Continue Reading

උතුම් වදන්

1.පුළුවන් යැයි සිතන්නාටපමණක් සියලු බාධකජයගැනීමට ශක්තියලැබේ. 2.සාර්ථකත්වය මරා දමනඅකුරු දෙකක් ඇතඒ “බැහැ” වේ. 3.කිසිවක් නොකර ඉන්නවාට වඩා අඩුපාඩු ඇතිවහෝ යමක් කිරීමවැදගත්ය. 4.වාසනාව උදාවන්නක්නොවේ.ඕනෑකමින්උදාකර ගත යුක්තකි. 5.ජීවිතයේ ලොකුම පරාජයවෑයම් කිරීම නතර කරදැමීමය. 6.කතාවෙන් හෝ ඇඳුමෙන්නොව හැසිරීමෙන් හාආදර්ශයෙන් ඔබේ උසස්කම ප්‍රදර්ශනය වේ. 7.තම වරද වහාපිළිගැනීමට සූදානම්පුද්ගලයා තුලඑඩිතරකම ඇත 8.සතුටු වීමට තරම් දෙයක්සිදුවෙනතුරු නොසිටින්නජීවත්වීමම සතුටුවීමටහැකි අවස්ථාවකි. 9.පරණ කෝන්තරවලටවිශ්‍රාම ගැනීමට ඉඩහරින්න. 10.අපට කලහැක්කේවරකට එක දෙයකි.එය හරියට කරමු. 11.අදහසක් පහළ වූසැනින් එය ලියාතැබීමට මා පුරුදුවිසිටිමි.ඔබ කියවන්නේඒවාය. 12.පැරැණි අදහස් වෙනස්කල හැක්කේ චිත්‍තබලයෙන් නොවේ.නිවැරදි අලුත් අදහස්කැවීමෙනි. 13.ඔබ

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.