දිනෙන් දිනම මිල ඉහළටනගිනව බඩු මිලකෝවිඩ් අස්සෙත් ඇසෙනාරසම කතා එලවී වපුරා අස්වැන්නක්ලබන්න බැහැ තලදැනෙනවා මට හැම මිනිහටපැනලා දැන් මල කීරි සම්බ දෙසිය විසිපහක් වෙලා රාලේහැත්ත ගණන් පෝලිම් වලලැග්ගනෙ අපි බාලේගැහැණියක්ට බැහැ දාගෙනයන්නට දැන් මාලේඑපා වෙලා සමහරුන්ටකරනා රස ආලේ පොල්තෙල් කාලක් එකසියහැත්තෑවක් වෙනවාඅසරණ මිනිසුන් හුල්ලලාදැන් සැන සෙනවාමෝල් හිමිය අතර මැදියහොදට ගසා කනවාපාරිභෝග සේවාවත් ගොළුබව සුරකිනවා “බීජ අලය” තියෙනව පොහොරත්ගොවින්ට නැතිලුවගා කරපු එළවලු ටිකවිකුන ගන්න බැහැලුවෙළෙඳ පොලට ලැබෙනසහල් හොදටම අද මදිලුකිලෝ නැතුව ග්රෑම් සියයපනහ ගන්න වෙයිලු දරුවන් බඩගින්නේ අඬනුබැහැනෙ බලන් ඉන්නඋගස් තියපු …


Recent Comments