දරුවන්ගේ ඉස්කෝලේ

දිගුම කලක් දරුවන් හටනිවාඩුවක් ලැබුනායාළුවො ළග නැති භින්දාදුකින් කාලෙ ගෙව්‍රනාජිවන වක්‍රය ටික ටික වෙලාවෙනස මැවුනාසමහරු දහවල් වෙනකන්නිදියනවා ඇසුනා ගුරු දෙගුරුගෙ පැසසුම ටිකකලකට තැතිවීලාබාහිර කල ක්‍රියාකාර කමිදනොමැතිවිලාජවය,ක්‍රියාශිලිකමත් අනේමොටමවිලාදුටුවා දරුවන් ඉන්නවාමුහුණත් මැලවිලා නිවස ඇතුලෙ කොටු උනදරුවන්ගෙ මනස හදමුහිමිදිරියෙම පෙර මෙන්නැගිටින්න පුරුදු කරමුකතාකරල “ආතතියත්”නැති කරන්න බලමුසුන්දර දරු පරපුරක්මඅනාගතයෙ දකිමු නොසැලකිල්ල නැචතත්අවධානම වෙත යාවිදරුවන්ගේ සුබ සෙතසලසන්න අපට වේ‍විළමා කාලේ ලැබුණොත් උන්හොදට සතුටු වේ‍ව්‍ඉස්කෝලේ දැණුම ලබලදරුවන් ගොඩ යාව්‍ අතපසු උන පාඩමිඅවධානෙට යොමු වේ‍වා!පුන්ව්‍ සිතට සතුට ලැබිලඋන් පෝෂණ වේ‍වා!ආරක්ෂා ක්‍රම මුල්කරගෙන දරු සුරැකේවා!හොදම ළමා පරපුරකින්රටම බැබලවේ‍චා!

Continue Reading

ගුරු දිනය

වසරක දිනක් වෙන් කරලාසමරන්නදැනුමෙන් පෝෂණය කෙරුවාබබළන්නපරපුරෙ දරුවො ගුණ ණැන කමරැකගන්නදෙගුරුන් කරන සේවය අදඅගයන්න කරදර ඇවිත් ගෝලයො ගුරුවිරසවෙලාඔන්ලයින් නිසා දූ දරුවන්අලසවෙලාමනසට සුවය සෙව්වොත්හොඳ එකතුවෙලාදෙගුරුන් විශිෂ්ඨයි මුලුලොව එළියකලා ගුරුතුමි මගේ ටීචර් අම්මාරැවැතිගුරුතුමා මගේ ගුරුපිය වේහොඳ ගුණැතිදරුවන් ඇගිලි ගනිමින්නිවසේ ඉදිතිපාසල් පටන් ගත්තොත්දරු සැම දිනති දරුවන් ගැන සිතනු දැන්වත්නොවී පමාඔන්ලයින් ඉගැන්නුවොතින්නම් ලැබෙයි සමායුතුකම සියලු දෙනගෙන්ඉටු උනොත් තමානොකරමු කිලිටි ලස්සනමල් කැලකි ළමා කරනා සේවෙ අගයමිපරපුර වෙනුවෙන්දැනුමයි වටින්නේ පුරවාදෙමු වැරයෙන්කාලය වටියි ඉගිලී යන්නේවේගෙන්දඩුවම සැර වැඩියි දරුඉන්නේ ශෝකෙන් අපි ණැන පාදගත්තේගුරුවරු හින්දාලෝකෙම උසස් නිලතලදරනව බන්දාහතලිස් තුන්ම ලක්ෂයෙදරුවන්

Continue Reading

එදා ඉස්කෝලේ

බස් එක නැහැ අපි දැක්කේපයින් ගියේ ඉස්කෝලේයාළුවො සැම එකතු වෙලාතිබුණේ නැහැනෙ සබකෝලේරෝස්පාන් එක්ක අනල කෑවේපොල් සම්බෝලේඅගහිඟකම් සිත සතුටින්ඒත් ගියා අපි රෝලේ මාදo, ගඩුගුඩා, ජම්බු, පේරකඩා කෑ කාලේනාට්‍යයක් රඟ දක්වල ගීඅපි ගැයුවා තාලේගුරුදෙගුරුන් ගරු කරලාපැළදුව අපි මල් මාලේහරිම ෂෝක් ඉස්කෝලේඉගෙන ගත්තෙ අපි බාලේ ශාලාවක පන්ති බිත්ති වලින්නැහැනෙ වටකෙරුවේහොඳට සවන් යොමුකරගෙන අපෙ පාඩම් අපිකෙරුවේපුන්ච් ළමා සිත්වල සුන්දරඅදහස් සැම දැරුවේපන්ති පන්ති ඉහළ ඇවිත්අපේ ගමන අපි දිනුවේ පිට්ටනියේ හරි සතුටින්සිසු දරුවන් දුව පැන්නාඅත්වැල් බැදගෙන සමගියසමාදානෙ රජ වෙන්නාබුද්ධිය පෝෂණය කරලහොඳ මාවතෙ පිය මැන්නාඋසස් දරුවො බිහි

Continue Reading

පාසල

අවුරුද්දක්ම ගෙවුනා කෝවිඩ් කාලේපාසැල් වහල පොඩි උන් නටනව සාලේඔන්ලයින් උගන්වනවා එය වෙයි තාලේඋන්ගේ දැණුම මොටවෙයි හොයමුද රාලේ ළමාවියේ මුල් කාලය පෙර පාසල් කාලයයිඅවුරුදු දෙක, සය, මුල්කර ගෙන ගෙවනා තාලයයිහරි වැරැද්ද, හොඳද නරක වැටහෙන පෙර කාලයයිහැම මව්පිය සිතට අරන් පිදිය යුතුම ආලයයි අධ්‍යාපනය පාසැල හා බද්ධ වෙලාඥානය පමණි ලැබෙනුයෙ ඔන්ලයින් වෙලාIQ මීටරෙන් සැකදෝ? සකස් වෙලාතනියම දිවි ගෙවන්නට දරු පුරුදු වෙලා ටීම් වර්ක් දරුවන් හට හරස් වෙලාමානසිකව ශක්තිය ඉන් හීන වෙලාශාරිරිකම ශක්තිය නැහැ පෙරට වෙලාරූකඩයක් වගේ වේවිද? අඳුරු වෙලා ඩේටා නැතුව කොහොමෙයි

Continue Reading

පාසල

ඉගෙන ගන්නෙ නානා විධි වයස් වලයිමුල්ම අකුරු මොන්ටසොරි වලම කරයිපන්ති පන්ති පාස් වෙලා ලෝකුත් වෙලයියොවුන් වියට පිවිසී ඕ-ලෙවල් කරයි හරි දඟයිලු පවසනවා අම්මල මැසිවිලි නගලානිරෝගි කම එහෙම තමයි ළමයි නටනවා දඟලාහොඳට ඉගෙන ගත්තොතින් වෙයි උන් බුද්ධිය වඩලාපාසල බිහි කරනවානෙ හොඳ ළමයින් හෙට හදලා ගණිතය, සිංහල, විද්‍යා, ඉංගිරිසි හරිම හොඳයිහිතට අරන් ඉගෙන ගන්න හැම ළමයගෙ දැණුම වඩයිසැමට එකම ලෙස ණැන ගුණ බෙදුවොතින් වාසි ගොඩයිඋසස් පහත් විසිකරලා හැදුනොතින් රටම වටියි ක්‍රීඩා වැඩියෙන් කරන්න ළමයින් හට පුහුණු කරනුසිලබස් හෙම කව කරලා දෙගුරුන් වගකීම

Continue Reading

මගේ පාසැල

පොඩිම කාලේ ගියේ පාසැලතිබුණෙ හපුගොඩ කදානේගැහැණු පිරිමින් මිශ්‍ර පාසැලඋගත ශිල්පය උනානේ ගුරුම ගුරු පාරක් දිගේ ගොස්හන්දි පසු කර ගියානේදෙපස තුරු පෙත රබර් වත්තක්අපේ යහළුවො උනානේ හිටියෙ වින්සන් ගුරු පියා අපෙහැදුවා පාසැල හරි හොඳින්එකා මෙන් සිසු අපේ දරු කැළඉගෙන ගත්තා හරි තුටින් සියළු ගුරු මහතුන් මහත්මින්අපේ ගමනට කල උදව්අදත් සිහිකර පතමි මම සැමදෙනට හොඳ සුව ජීවයක් ලියමි පාසැල නමක් ගෙන ගියහැත්තෑ දශකයෙ මතකයක්ඉහල තලයේ දරුවො බිහි කලපුදමි මම ගරු තුනි මිටක් ලියන්නේ සිත්ති සීනත්

Continue Reading

අධ්‍යාපනය

සියයට හැටපහක් ටියුෂන් කැමැතිලුසියයට තිස්පහක් පාසැල කැමැතිලුමේ දෙක සමතුලනය කරනට කැපවීලුඇයි මේ වෙනස හිතලා අපි බලමූලු පාසැල් ගුරුවරුන් හට වැඩ වැඩි නේදටියුෂන් ගුරුවරුන් එක විෂයයි නේදනොමිලේ දෙන්නෙ පාසැලෙ විතරක් නේදපාසැල් දියුණු කර අපි නංවමු නේද පාසැලෙ ගුරුවරුන් හරි කඩිසර නෑලුටියුෂන් ගුරුවරුන් හරි හොඳ කඩියෙක්ලුපාසැල් ගොඩ නගා ඉගෙනුම නංවාලුහොඳ සිසු දරු කැලත් බිහිකර හිනැහේලු කෝවිඩ් නිසා පාසැල් දැං ඇත වහලාඑනමුදු කරනු හොඳ වැඩ පිළිවෙලක් හදලානිදහස විෂය දරුවන් ඔළුවට පොවලාසිත් ගන්නා පාසලක් හදලා පුදපල්ලා ලියන්නේ සිත්ති සීනත්

Continue Reading

ගුරුතුමී

නිතරම සිනාවෙන් ඇගෙ මුව පීදෙනවාලස්සණ ඔසරි සාරිය ඇය දවටනවාමල් මල් මාල ලස්සණ ගෙල සරසනවාවරලස දිගට ගොතලා ඇය සකසනවා හිමිදිරි උදයෙ නැගිටල පාසැල් යනවාපොඩි උන් හරිම හුරතල් ඇය සනසනවාලස්සණ වදන් මුව සරසා මුමුණනවාපොඩි උන් ගේම මව ලෙස ඇය සලකනවා සිසු දරු කැලගෙ ජීවනාලියම ඇයයිහොඳ ගුණ දම් දෝවා ඇය මනසවල් හදයිපිරිපුන් බුද්ධිමත් පිරිසක් රටට වදයිගුරු දිනයේදී ඇය ‘උපහාරමත්’ ලබයි කරනා රටට සේවය මම අගයමිදරුවන් යහමගට ගන්නට වෙහෙසෙමිනුඹත් මවකි ලක් මෑණිගෙ දරුවෙකිපරපුරකට එළියක් මිනි පහනකි ලියන්නේ සිත්ති සීනත්

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.