අන්තර් ජාලය

තක්ෂිලාව අගුල් වැටිලගෙදර ඉගෙන ගන්නේබිත්ති හතරෙ කොටුවීලාඅපේ දරුවො ඉන්නේලැප්ටොප් එක ස්මාට් පෝන්ජයටම බැබළෙන්නේඒකෙ ඇතුලෙ තක්ෂිලාවබැහැල උගන්වන්නේ ජූනි දාහතත් ජූලිම විසිහත්වෙනි දාටඅසභ්‍ය දර්ශන වීඩියොලැබිලාලුනෙ පාටදහඅටදාහක් සැරිසරනවාලුහරි රහටපොලීසියෙන් පන්නනවලුකියන්නෙ දැන් කාට වැඩි වැඩියෙන් දරුවන්අන්තර්ජාලයෙ වෙසෙනාඑම නිසාම වැරදි ක්‍රියාවල පැටලී සිටිනාමානසිකව ආතතියත් හරිහරියට තියෙනාදරුවන් හරි මගකට ගත්තොත්මවිපිය දිනනා බාල වයස් දරුවන් ගැනඇසෙනා දේ දුකකීඒ ඉන්නෙත් අපේ රටේඅවිහින්සක කැලකීමල් කැකුලක් තලාදානඑකනම් මහ පවකීඇයත් ලොවේ පිපෙනාසුන්දර ලස්සන මලකී විද්යා,සේයා, ඉෂාලනිමතකෙට නැගුනාඇසිය නොයුතු කතා පෙළක්හරිම දුකයි ඇසෙනාවරදට දඬුවම් උපරිමයෙන්දුන්නොත් සොදිනාඅනාගතයෙ හැම දරුවමඑහෙම උනොත් දිනනා ළමා නිවාසයෙත්

Continue Reading

සමාජ මාධ්‍යය

මිනිසා දිනෙන් දින දියුණුව වෙත යනවාමිනිසත් කම්ද නොමැතිව හැම සැන සෙනෙවා‘ෆේස්බුක්’ අංක එකටම දැන් වැජබෙනවාකාලය ගෙවන්නට රාමුවෙ සිදුවෙනවා සිදුවෙන හැම දෙයක් පුළුවනි නරඹන්නඅකමැති දෙයට පුළුවනි දැන් ඔරවන්නසැතපුම් දුරින් සිටියත් හැක දැනගන්නආදර මිනිසුනේ බැහැ දැං ගැලවෙන්න ජීවන රටාවම මිනිසගෙ වෙනස් වෙලාමව්පිය දූ දරුවො ඉන්නේ දුරස් වෙලාසැමියා බිරිද සමහරවිට උරණ වෙලාඋන් ගැන සොයන්නත් වෙලාව හරස් වෙලා පෑනේ මිතුරු ලිපි ලිව්වා ඒ කාලේවට්ස්ඇප් එක තමයි වටිනව අද රාලේසමගිය අසමගිය වී දකිනව සාලේගතකල සොදුරු ජීවිත මතකයි බාලේ පොඩි උපකරනෙ ගැබ් වීලා ඇතිනෙ තතුනිතරම උරණ

Continue Reading

ප්‍රශ්ණ

ටිකිරි රිකිරි ටිකිරි ලියාෆේස්බුක් එකට ගියාහොඳ කොල්ලෙක් සෙට් කරගෙනහොර රහසෙම පැනල ගියා එහා ගෙදර සුදු අක්කාඔන්ලයින්ම class ගියාඇයත් එකත් සෙට් කරගෙනළමයි දමා පැනල ගියා පහල ගෙදර කළු නංගීවට්ස්ඇප් එක chat කරලාඅම්මා තාත්තට නොකියාහඳ පානෙම පැනල ගියා මාස එකයි පෙම් කරලාෆේස්බුක් chat කරලාහමු වෙන්නට ගිහින් ඔහුවඇගෙ මුළු ගත වනසාලා සමාජයේ හරිම ප්‍රශ්නමුහුණු පොතින් ගොඩ ගැහිලාහොඳ දේ පමණක් අරගෙනඉදිමු අපිත් සැනසීලා ලියන්නේ සිත්ති සීනත්

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.