රටකට වටිනවා ලස්සණ සමාජයක්එකමුතු උනොත් කල හැක හැම පරාජයක්අදිෂ්ඨාන කරගෙන හොඳ ඉලක්කයක්හිතුවොත් දිනන්නට බැරි නැහැ කලාපයක් බැඳලා අළුත යන්නේ දික් කසාදෙටදෙන්නට දෙන්න පෙම් කෙරුවේ අවාරෙටබැන්දේ මොටද? හද නැවතිල කලාවටවැටිලා අහවරයි දෙන්නම මුලාවට සැමියා බිරිඳ හදනව ලෝකෙට දරුවන්හොයලා බලන්නකො දරුවන් ගේ උරුමන්නිසිලෙස උගන්වා කරමුද උන් පිරිපුන්බුද්ධිය වඩවලා හැදුනොත් වේ සුරදුන් අම්මයි තාත්තයි නිදනව විරස වෙලාහැමදාමත්ම අමනාපෙන් තරහ වෙලාහැදෙනා පොඩි උනුත් එහි පුරුකක්ම වෙලාගෙදරම අපායකි සතුටම හීන වෙලා හැදෙනා පළමු තැන මිනිසාගේ නිවසයිදෙවනුව පාසලයි ගුණ දම් පිරි මනසයිනොමගම ගියොත් දුසිරිත රජ වී …
Tag: society
මිනිසා දිනෙන් දින දියුණුව වෙත යනවාමිනිසත් කම්ද නොමැතිව හැම සැන සෙනෙවා‘ෆේස්බුක්’ අංක එකටම දැන් වැජබෙනවාකාලය ගෙවන්නට රාමුවෙ සිදුවෙනවා සිදුවෙන හැම දෙයක් පුළුවනි නරඹන්නඅකමැති දෙයට පුළුවනි දැන් ඔරවන්නසැතපුම් දුරින් සිටියත් හැක දැනගන්නආදර මිනිසුනේ බැහැ දැං ගැලවෙන්න ජීවන රටාවම මිනිසගෙ වෙනස් වෙලාමව්පිය දූ දරුවො ඉන්නේ දුරස් වෙලාසැමියා බිරිද සමහරවිට උරණ වෙලාඋන් ගැන සොයන්නත් වෙලාව හරස් වෙලා පෑනේ මිතුරු ලිපි ලිව්වා ඒ කාලේවට්ස්ඇප් එක තමයි වටිනව අද රාලේසමගිය අසමගිය වී දකිනව සාලේගතකල සොදුරු ජීවිත මතකයි බාලේ පොඩි උපකරනෙ ගැබ් වීලා ඇතිනෙ තතුනිතරම උරණ …



Recent Comments