බලන හැම අත දකින පෝලිම්ජීවිතය මහ සටනකිලැබුණොතින් යම් දෙයක්“තිළිණය”ඒක නම් සිහි වටනෙකිදුකින් ඉන්නා විටෙක සැනසුමදුන්නොතින් හොඳ වචනෙකිමහා ගසකින් සෙවන බෙදනාසැමට ලැබෙනා සිසිලකි ගෙදර මුළුතැන් සටන නිම නැතඋයන්නට ගින්දර නැතීජීවනේ බර දරන්නට වෙනවානෙබැලු බැලු හැම පැතීමිනිස්සුන් දැන් ඉන්නෙ දෙවියන්සිහිකරන් හද තුල බැතීදිළිඳු අසරණ මිනිස්සුන් ගැනසිතමු අපි හදවත් ඇතී දිනෙන් දින කරණම්ම ගසනාබඩු මිලක් අප හට ඇතේසිතේ හැටියට ඒවා ගන්නටකාසි නම් අතමිට නැතේආතතිය,පීඩනය මුල් කරගෙවයි ජීවිත දස අතේවෙනදටත් වැඩියෙන්ම දැනෙනවඅගය සැමගේ බත් පතේ කිරට හඬනා පුංචි දරුවන්ඉන්න මව්නට දුක දැනේසුපුරුදුම ලෙස පිපෙනවා …
Tag: struggle
හිමිදිරියෙ සිට ගෙවන තප්පර,විනාඩිද, පැය පසු කරන්කොහේ හෝ මේ මහ පොළොවමත මහා සටනකි වෙර අරන්මහා බලගතු මිනිස්සුන්ටත්අයිති වෙනවා මයි සිතන්ඉතිරිවී ඇති කාලෙ නිතරමහොඳම දේ කරනට යොදන් ගෙදර යුද්දෙකි පුන්චි උන්දඟ කරනවා ගෙදරට වෙලාපාසැලේ දරුවන්ගෙ ඉගෙනිමඔන්ලයින් දැන් ලොක් වෙලාමව්පියන්ගේ ඔවදනට ගරුනොකර ජීවිත යයි ගලාගන්න තීරණ වලින් පවුලමඉන්නෙ අද අසරණ වෙලා ළදරු හා පෙර පාසලේ යනදරුවො ගැන සැලකිලි වෙමූලියන්නට,කියවන්න දරුවවසිතට අරගෙන යොදවමුකාලෙ ගෙවනා සෑම මොහොතමවටින කම කියලා දෙමුධනාත්මක සිතුවිලින් සැමසිතපුරව ගන්නට අණ දෙමු ළමා කාලෙම සියඵ බාධකජය ලබන්නට උගෙනෙමුසියඵ දෙනහට සහජහැකියා තියෙන …



Recent Comments