නොසැලිකිල්ල

වසර දෙකක් දුක්වින්දාමතක නේද සැමටරැළි පිට රැළි පොකුරුආව යන්නට බැහැ ගමටහැම දෙනාම ගැන සැකයෙන්බැලුවේ අපි අවටමුකවාඩම දාගත්තේතද කරගෙන මුවට සැලකිල්ලක් නැහැ සමහරුදුටිමි පාරෙ යනවාඅවධානම ගැන නොතකාසමාජෙ ගැවසෙනවාඔබෙ ජීවිත පරිස්සමෙන්රැක ගන්නට වෙනවාජය ගත්තොත් හැම දෙනාගෙජීවිත සුව වෙනවා මාස්ක් එකත් හොදට කපාවෙනව ඉවත ලන්නකුරුල්ලන්ගෙ බෙල්ලෙ එතීදුකයි බලන් ඉන්නසාගරයේ මාළු බලන්ඉන්නෙ ඒව කන්නහරි විදිහට බැහැර කරලදිනලා සැනසෙන්න පවුලේ සමගිය, ආරක්ෂාවගැන සිතන්නගමන බිමන යනවිට මාස්ක්එකක් පැළද ගන්නඩෙන්ගුත් දැන් හිස ඔසවලපරිස්සමෙන් ඉන්නහැම වයිරස පරදවලානිරෝගිමත් වෙන්න දරුවන්ගේ ළමා කාලෙනැවත ලබා දෙන්නගේම් වලට යොමූඋන අයඑයින් මුදා ගන්නදෙමව්පියනි,

Continue Reading

නොසැලකිල්ල

දහසක් පැතුම් සිත ඇතුලේපොදි බන්දාඅප සැමදෙනා හටවගකීමකි රන්දානිතරම කල්පනාවෙන්ගෙව්වද මන්දාපාගල යන්නෙ සමහරුමාරය කැන්දා සුරතල් පුතුන් දෙදෙනාසීයද කැටුවගලලා සතුට දෙන්නා හොඳහැටි නැටුවබිලිවිය දියඹ රකුසාටමපින නැතුවනැත පුතු ආයෙ එන්නේතුරුලට මතුව මව්පිය දරුවො දෙදෙනාගමනකි යන්නේනැගලා මෝටසයිකලෙසිහියෙනි ඉන්නේපැටලී සරුන්ගලෙ නූලක්නැහැ දන්නේබිරිඳයි දරුව ඒ පව්ලටනැති වෙන්නේ දිනකට අටක් නවයක්මළගම යනවාවිනයක් නැතුව වාහනඋන් එළවනවාතව පිරිසක්ම ඔත්පලවීලත වෙනවාවටිනා කියන ජීවිත අදනැති වෙනවා රියදුරු නිදිමතේ වාහනපදවනවාමදුවිත ගහල තව සමහරුඑළවනවානොසැලකිල්ල හැම දේටමවග වෙනවාඅසරණ මගී ජනයාජීවිත දෙනවා නීතිය තියෙනවා උන්පිළිපදින් නැතිබාරුත් ඇරල හැම තැනකමවහන් නැතිමඟ මරුවන්ට ඉවසීමක්සිතත් නැතිපවුලක් අසරණයි උන්හටහෙටක්

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.