ගුරු දෙගුරුන් අගයමි මමඅකුරු කියා දුන්නාආසාවෙන් කියනා දෙය අපිඅහගෙන උන්නාලොකුවට දඟ වැඩක් කලොත්කෝටු පාර දුන්නාබුද්ධිය පෝෂණය කරලඅනාගතය මැන්නා හිමිදිරියේ අවදි වෙලාපාසල වෙත එන්නේදුශ්කර ගම්මානෙ ඇවිදලානෙගමන යන්නේ“ටීචර්” යනු ඇයත් මවකිදරුදුක හදුනන්නේ“තාත්තා” ගුරු පියෙක් වෙලාණැනස පාදවන්නේ හැම දරුවා ගැන විස්තරගුරු දෙගුරුන් දනිතීමුළු පාසැලෙ විනය ඉතාමත්ඉහළින් රකිතීඉගෙන ගත්ත හැටි සතුටින්මගේ මනසෙ මැවෙතීහෝඩි පොතේ අකුරු වලින්කවියක් මා ලියතී සියලු බුද්ධිමතුන් තැනටආවෙ දෙගුරු හින්දාඉන්නේ අද හරි ඉහලින්හොඳටම මන බන්දාදෙගුරුන්ගේ කැප කිරීමහරි ඉහළින් රන්දාදරුවන් අපෙ අනාගතයඋගන්වන්න කැන්දා ඉගෙන ගන්න ඔන්ලයිනුත්එපා නැති කරන්නඅපේ රටේ දරු පරපුරයහමඟටම ගන්නප්රශ්න …
Tag: teachers
ටීචර් මවකි දරුවන්ගේ දුක දන්නාමාස්ටර් පියෙකි දරු සෙනෙහස අඳුනන්නාමේ ගුරු දෙගුරු තම දරුවන් සලකන්නාහොඳ නම රැකල අපෙ ලෝකය බබලන්නා පොඩි උන් දගයි උන් හට නුඹ මෑණි වගෙයිහරි සෙනෙහසින් බැලුවොත් හැම දාම අගෙයිතැනටම සුදුසු ලෙස උන්නොත් තවත් රැකෙයිගුණවත් දරු කැලත් උනොතින් හරිම අගෙයි සමහර ගුරුවරුන් නම කැත කර ගත්තාපොඩි මල් කැකුළු රවටාලා අරගත්තාඋන්ගේ ආත්මය කෙලෙසා පැන ගත්තාඋන්ගේ වලම දෑතින් උන් කපා ගත්තා ඉගෙනුම මදිලු දරුවන් ටියුෂන් යන්නේනිදහස් අධ්‍යාපනයක් හොඳ හැටි දෙන්නේනිසිලෙස ඉගැන්නුවොතින් සැම ගොඩ යන්නේ‘උගත මනා ශිල්පය’ ලැබ සැනසෙන්නේ සියළුම ගුරු …



Recent Comments