සමාජ මාධ්‍යය

මිනිසා දිනෙන් දින දියුණුව වෙත යනවාමිනිසත් කම්ද නොමැතිව හැම සැන සෙනෙවා‘ෆේස්බුක්’ අංක එකටම දැන් වැජබෙනවාකාලය ගෙවන්නට රාමුවෙ සිදුවෙනවා සිදුවෙන හැම දෙයක් පුළුවනි නරඹන්නඅකමැති දෙයට පුළුවනි දැන් ඔරවන්නසැතපුම් දුරින් සිටියත් හැක දැනගන්නආදර මිනිසුනේ බැහැ දැං ගැලවෙන්න ජීවන රටාවම මිනිසගෙ වෙනස් වෙලාමව්පිය දූ දරුවො ඉන්නේ දුරස් වෙලාසැමියා බිරිද සමහරවිට උරණ වෙලාඋන් ගැන සොයන්නත් වෙලාව හරස් වෙලා පෑනේ මිතුරු ලිපි ලිව්වා ඒ කාලේවට්ස්ඇප් එක තමයි වටිනව අද රාලේසමගිය අසමගිය වී දකිනව සාලේගතකල සොදුරු ජීවිත මතකයි බාලේ පොඩි උපකරනෙ ගැබ් වීලා ඇතිනෙ තතුනිතරම උරණ

Continue Reading

ඒ කාලේ දඟ වැඩ

ගෙදර වත්තෙ වැළි හාරල කෝම්පිට්ටු හදනවාඅම්මට, තාත්තට, නංගිට වෙන්කරල බෙදනවාපවුලේ සැම දෙනාහටම සෙනෙහස අපි පුදනවාවැඩිහිටියන් ඒව බලල අපි දිරිමත් කරනවා කුරුම්බැට්ටි මැෂිම හදල හරි සතුට ලබනවාඅඹ ගස් වල මුදුනෙ නැගල ඉදිච්ච ගෙඩි කඩනවාපුරන් කුඹුරු වලට බැහැල දුවල පැනල නටනවාඇළේ, දොළේ, වැවේ බැහැල තරගෙට මෙන් නානවා අවුරුදු කාලෙට සද්දෙට රබන් සද්දෙ ඇහෙනවාපොල් අතු වියලා කරගෙට එකෙන් අපි දිනනවාවිකට ඇඳුම් අන්දාලා හොඳම කෙනා හොයනවාලිස්සන ගහ, කොට්ටාපොර දැකල ස්‌වය ලබනවා කොටු ඇඳලා මිදුල පුරා බට්ටා අපි පනිනවාජිල්බෝලත් දුසිම් ගනන් එකතු කරල දිනනවාලොකු ගහකට

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.