පොත් බෑගය කරේ දමාඉස්කෝලෙට ගියාආදරයෙන් බලාගත්තාමගෙ ආදර පියා“අ” යන්න “ආ” යන්න කියාඅකුරු පොතක ලියානැටුවා මම හරි ලස්සනසින්දුවක්ද ගයා සමනලයා වගේ මමත්අත්තටු සැලුවාහා පැoචා වගේ ටිකක්පැන පැන බැලුවාටිකක් දුවල වැටුනොතින්කදුලුද ගැලුවාඅඩන විටදී ටීචර් මටසෙනෙහස පිදුවා පුන්ච් මේසෙ පුන්චි පුටුවහරිම ආස කරනාකළුලෑල්ලෙ හුණුකූරෙන්ටීච අකුරු ලියනාඅත්පුඩි ගසමින් සැමදෙනඑකතුව ගී ගයනාමගෙ පන්තිය හරිම හොඳයිටීචගෙ නම නයනා මම ආසයි හැමදාමත්ඉස්කෝලෙට යන්නයාළුවො හා එකතුවෙලාහරි සතුටින් ඉන්නයාළුවන්ගෙ කෑම ටිකක්බෙදා හදා ගන්නඅනේ මාමෙ ඉස්කෝලේඇරල අපිට දෙන්න යාළුවෝ ළඟ නැති හින්දාමට හරි කම්මැලිපාර චෝක් අරන් ඇන්දාටීචව සියුමැලිපාට ගවුම් අම්මා …
Tag: think
සිතීම කියලා හඳුන්වන්නේ මනසින් කල්පනා කිරිමයි.ඕනෑම දෙයක් ගැන සිතීමේ අනන්ත වූ හැකියාවක්අපේ මනස සතුව තිබේ. සිතීම යනු විශ්වාස කල නොහැකිඅන්දමට ඉතා සoකීර්ණ වූ ක්රියාවලියකි. එය මනසේක්රියාකාරිත්වය නිසා ඇතිවන අහයන්තර ක්රියාවලියකි. සිතීමේදී සිදුවන්නේ මනස තුල සිතිවිලි (thoughts) හටගැනීමයි. නිරායාසයෙන් අපේ සිත තුළට විවිධ සිතුවිලිගලාගෙන එයි.එම සිතුවිලි විවිධාකාරයි. මනස තුලකොපමණ සිතුවිලි හටගත්තත් එයින් සමහර සිතුවිලිගැන පමණයි අපේ අවධානය යොමු වෙන්නෙ. අපේ පංච ඉන්ද්රිය මගින් නිරතුරුව ඇතිවන අරමුණුගැනීම මගිනුයි මනසේ සිතුවිලි හට ගන්නේ.අපේ සිතට හොඳ සිතිවිලි හා නරක සිතුවිලි ගලා එයි. නරක සිතුවිලි …
Recent Comments