සිතීම කියලා හඳුන්වන්නේ මනසින් කල්පනා කිරිමයි.ඕනෑම දෙයක් ගැන සිතීමේ අනන්ත වූ හැකියාවක්අපේ මනස සතුව තිබේ. සිතීම යනු විශ්වාස කල නොහැකිඅන්දමට ඉතා සoකීර්ණ වූ ක්‍රියාවලියකි. එය මනසේක්‍රියාකාරිත්වය නිසා ඇතිවන අහයන්තර ක්‍රියාවලියකි. සිතීමේදී සිදුවන්නේ මනස තුල සිතිවිලි (thoughts) හටගැනීමයි. නිරායාසයෙන් අපේ සිත තුළට විවිධ සිතුවිලිගලාගෙන එයි.එම සිතුවිලි විවිධාකාරයි. මනස තුලකොපමණ සිතුවිලි හටගත්තත් එයින් සමහර සිතුවිලිගැන පමණයි අපේ අවධානය යොමු වෙන්නෙ. අපේ පංච ඉන්ද්‍රිය මගින් නිරතුරුව ඇතිවන අරමුණුගැනීම මගිනුයි මනසේ සිතුවිලි හට ගන්නේ.අපේ සිතට හොඳ සිතිවිලි හා නරක සිතුවිලි ගලා එයි. නරක සිතුවිලි …
Recent Comments