රෝගිය ගිලන් වී යයිඉස්පිරිතාලේඇඳවල් පිරී ඇත සැම තැනඅද රාලේසමහරු යන්නටම යනවාහැර ආලේමිනිසත් කම උසස් සමගියමේ කාලේ නුඹලත් දෙමව්පිය පොඩිදරුවන් ඉන්නාඅසරණ ලෙඩ්ඩු නුඹලගෙමව්පිය වැන්නාකඩිසර කමින් ඒ මේ අතපිය මැන්නාඅන්තිම මොහොතෙ මැෂිමටඋන් සවිවෙන්නා සේවා මුරය ගැන නැහැදැන් තකන්නේලෙඩ්ඩුන් ගේම ගින්දරමයි නිවන්නේහැකි සැම විටම ජීවිතයක්රකින්නේවැඩකරලාම පැය,දින,සතිගෙවෙන්නේ ඇඟලා කට්ටලෙන් පෙනෙනවහරි වෙහෙසනිදි මරලාම හෙම්බත් වීඇත මනසනොලබන්නේය නුඹලගෙදරුවන් පහසසෙනෙහස පිදිය යුතු උස්තරමට අහස යදිනා ලෙඩුන් ජීවිතඉල්ලා දුකකීනුඹලත් හඬනවා ඇතිහදවත මලකීඅස්ථිරයි මෙ ජීවිත මිලකල නොහැකීසැමදා සිටිය යුතුමයිනුඹලා සුරැකී ජීවිත රකින විරුවන්නුඹලාම වෙතී!කරනා සේවෙ සoසාරේපිනම ඇතී!බත්පත කන්න සමහර …
Tag: tribute
කැඩිල විසුරුණු කුරුළු කූඩුව පපුව පැලිලා යන තරම්පුංචි පැටියන් තුරුළු කරගෙන හෙලපු සුසුමන් ඉස් තරම්ළගින් ඉදගෙන මාව සැනසුව දුන්න සෙනෙහස ඇති තරම්තාත්තේ නුඹ මගේ වීරයා කියමි අද මම හිස නමන් පිතෘ සෙනෙහස අහිමි දරුවන් හටම වීලා නුඹ පියෙක්සෙනෙහසින් රැක බලා ගත්තා සසරෙ නැහැ ඔබ හැර අයෙක්අඳුරු සෙවනැළි වලට අරුණලු වැටිල පාවී යන සෙයක්දැණුනි මගෙ හදවතට වැරයෙන් දිරිය ගත්තා නැහැ බියක් කෙරුවෙ නුඹ වැඩ හරිම කඩිසර උසාවියවෙයි ”නීතිපතියේ”නාවලා නුඹ මගේ පොඩි උන් වැරදුනේ නැත සැමසතියේදශක හයකුත් භාගයක් නුඹ කළා සේවය සැමට …



Recent Comments