එහෙම වෙන්නෙ ඇයි?

1.කහඹ්ලියා ගෑවුන විටදැවිල්ල ඇතිවන්නේ ඇයි?කහඹ්ලියා පැළෑටියේපෝමික් නමැති අම්ලයඅඩoගු වේ. මේ අම්ලයේඇති විෂ සහිත බව නිසාදැවිල්ල ඇති වන අතරපලු ඇතිවීමද සිදුවියහැකිය. 2.මී පැණි බොහෝ කල්ගත වුවත් නරක්නොවන්නේ ඇයි?මී පැණි තෙතමනයෙන්තොර නිසා බැක්ටීරියාසෑදීමට අවශ්‍ය සාධකයක්වන ජලය නොමැතිවීමෙන් බැක්ටීරියාවර්ධනයක් සිදු නොවේ. 3.පුවක් ගෙඩියක් පිහියෙන්කපනවාට වඩා ගිරයෙන්කපන විට පහසු වේ.ගිරයේ ආයාස බාහුවබාර බාහුවට වඩා දිගින්වැඩි නිසාත්, පිහියේආයාස බාහුව කෙටිනිසාත්ය. 4.මුහුද අයිනේ වැවෙනපොල් ගස් මුහුද දෙසටනැමී පවතින්නේ ඇයි?ශාකයකප්‍රභාසංස්ලේෂණ කාර්යයසඳහා ආලෝකයඅවශ්‍ය වේ. ඒ නිසාවැඩිපුර ආලෝකය ලබාගැනීමට පොල්ගස මුහුදදෙසට නැමේ. 5.හුළු අත්තක් ගෙනයාමේදී නිතරම ඒ මේ අතවනන්නේ

Continue Reading

එහෙම වෙන්නෙ ඇයි?

Q. මඩ ගොඩකින් එතෙර වීම සඳහා මඩගොඩට ලෑල්ලක් දමන්නේ ඇයි? යටි පතුලේ ක්‍ෂේත්‍ර එලයට වඩා ලෑලි කැබැල්ලේ ක්‍ෂේත්‍ර එලය වැඩිය.ඒ නිසා යටිපතුලෙන් ශරීරයේ බර නිසා මඩගොඩ මත යෙදෙන පීඩනයටවඩා අඩු පීඩනයක් ලෑල්ල යෙදූ විට මඩගොඩට මතට යෙදෙන නිසා නොඑරී ගමන් කළ හැකිය. Q. ඝන වූ පිට කටුවක් සහිත කකුළුවාගේ සිරුර වැඩීම සිදුවන්නේ කෙසේද? කලක් ගතවන විට කකුළුවාගේ සිරුරේ පිට පොත්ත ගැලවී යයි. එසේගැලවී ගිය පසු වෙනත් පිට පොත්තක් සැදේ. ඒ අතර තුර කාලයේදීකකුළුවාගේ සිරුර වැඩීම සිදුවේ. Q. රන් ආභරණ සැදීමේදී

Continue Reading

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.