විශ්වයේ නුඹ නැති තැනක් නැතනැද්ද නුඹ හට වර්ණයක්අහස් ගැබ තුල පාවි පාවිපැවන එන්නේ කල්පයක්‘ටොනාඩෝ’ සුළි කුනාටුත් ගෙනහමා එනවා ලෝතලේමහා ගස් වැල් උගුළ දමනවාඅනේ ඇයි නුඹ එය කලේ අටවගත් ඒ කුඩා පැල්පතමොහොතකට සුනු විසුණුවීදරු පැටව් කූඩාරමට ඇඳදමන්නේ ඇයි උරණවීහමනවිට නුඹ සීත පවනැලිවලින් මගෙ ගත පුබුදු වේහරිම ලස්සන පාට මල් පෙතිඉහිරිලා මගෙ ගත දැවේ කුරුළු කූඩුව බිමට වැටිලාකුරුළු මව උන් හොයනවාඇයගෙ සෙනෙහස කුමට නම්කිවපොළව බදලා අඬනවාමහා සයුරේ චණ්ඩ මාරුතමහා නැව් පෙරළී යතේඉත්ත සැඳුණු පොකුරු ගෙඩි ටිකබිමට විසිරී දස අතේ පොළව ගැබ තුල …


Recent Comments