හැම දරුවම නිවෙස් වලටකොටුවෙලානෙ ඉන්නේපාසල් යන දෙමව්පියන්හොඳට ඒව දන්නේඔන් ලයින්ම ඉගෙන ගන්නඋන් හට සිදු වෙන්නේඩේටා, දුරකතන නැතුවසමහරු ලත වෙන්නේ පාසැලේදි ටීචර්ලා හොඳටඋගන් වන්නේගතියක් නැහැ “අනේ අම්මෙ”සමහරු කියවන්නේමගෙ යාළුවෝ දැක්කෙ නැහැනෙහරිම දුකින් ඉන්නේපුන්චි උන්ගෙ ටිකිරි සිනහඅඩු වේගෙන යන්නේ පිට්ටනියේ දුව පැන නටමින්සෙල්ලම් කෙරුවාගෙවල් ඇතුළේ රූප පෙට්ටිපිට්ටනියක් සෙව්වාඔන් ලයින්ම ගේම් ගහලපුරුද්ද ඔඩු දිව්වාමනෝ ඩොක්ට කෙනෙක් ළඟටදරුවා යොමු කෙරුවා හිමිදිරියෙම නැගිටින්නටදරුවා කම්මැලිලූසමහරු ඔන් ලයින් මැද්දෙඅනේ ජයට නිදිලූලැප්ටොප් එක ඉල්ලනවාෆෝන් එකත් මදිලූඅසරණ මව්පියන් කොහොමසපුරාලා දෙනුලූ පාසලේදී ක්රියාකාරකම්දරුවන් කෙරුවාබාහිර වැඩ ආසාවෙන්අලසකමින් මිදුවානායකකම් උගන්වලාහික්මීමක් සැදුවාවයිරසයක් ඇවිත් …


Recent Comments